IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගම්පහ නිවාස 50 ක සොරකමේ ගිය යුවළක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගම්පහ ප‍්‍රදේශයේ ගෙවල් බිදුම් පනහකට ආසන්න ප‍්‍රමාණයක් සිදුකර කලක් තිස්සේ දේපල සොරා ගැනීමේ යෙදුණු  දිනකට රුපියල් 36000 ක් මත්කුඩු පානය කරන බව කියන  යුවළක් එසේ සොරාගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපල සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ වදුල්ලවත්තේ යුවළකි. මෙම යුවළ තිහාරිය ප‍්‍රදේශයේ කුලී නිවසක නැවතී සිටිමින් ගෙවල් බිදීමේ නිරතව සිට ඇතැයි හෙළිවී ඇත.

දිනපතා පාරේ ඇවිදිමින් වසා ඇති නිවාස වලට ඇතුල්වී සොරා ගන්නා ලැප්ටොප් ටැබ් යන්ත‍්‍ර, ජංගම දුරකතන, පරිගණක, රන්බඩු, පිත්තල පහන් ආදි දේපල රැසක් ස්ථාන රැසකට උකස් කර තිබීයදී සොයාගෙන ඇති බවත් සැකකරුවන් පෙන්වා දුන් අන්දමට මෙවැනි සොරකම් සිදුවූ නිවාස 42  ක් හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.

වැලිවේරිය, කඩවත, මහබාගේ කදාන, දොම්පේ, නිට්ටඹුව, ගම්පහ, කිරිබත්ගොඩ, කදාන, යක්කල, වීරගුල ඇතුලූ පොලිස් වසම් ගණනාවක මෙම යුවළ සොරකම් කර ඇති බව අනාරවරණය වී තිබේ.



අදහස් (1)

ගම්පහ නිවාස 50 ක සොරකමේ ගිය යුවළක් අත්අඩංගුවට

Ajith Karunaratne Thursday, 11 May 2017 02:04 AM

බියගම පොලිස් කොට්ටාශයට අයත් වෙළඳ කලාපයට නොදුරු ගමක පසුගිය දිනවල ගෙවල් බිඳීම් ගණනාවක් සිදු වුණා. හොරු සොයා ගන්න බැරි වෙලා. තියෙන්නේ කලාපයේ සේවයට පැමිණ සිටින පිටස්තර තරුණ පිරිස වැඩි නිසා කියල තමයි ගම්මුන් කියන්නේ. වැඩිය සොරකම් කරන්නේ බෝඩින් කාමරවල ඇති දේවල් සහ දහවලට වසා ඇති නිවාසවල උපකරණයි.

:       21       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1304 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site