IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2800


(උපාලි ආනන්ද)

මෙවර ජාතික පොසොන් උත්සවයේ  ආරක්ෂාවට  අනුරාධපුර නගරයට පොලිස් නිළධාරීන් 2800 ක් පමණ යොදවා ඇති බව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප‍්‍රකාශ කළේය.

මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂක විධිවිධාන යොදා ඇති අකාරය පිළිබඳව විමසීමේදී  පොලිස් අධිකාරි හේවා පතිරණ මහතා මේ බව කීවේය

එම ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් අනුරාධපුර කොට්ටාශ බාර පොලිස් අධිකාරි තිලිණ  හේවා පතිරණ මහතා  මෙසේද  කීවේය.

‘මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 2800 ක් පමණ යොදවා තිබෙනවා. අනුරාධපුර සහ මිහින්තලේ වශයෙන් ආරක්ෂක කලාප දෙකකට බෙදා වෙන් කරලයි  මෙම ආරක්ෂක කටයුතු ක‍්‍රියාත්මක වෙන්නේ .

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ විශේෂ වැටලීම් ඒකකද මෙම පොලිස් භට පිරිසට අයත් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ගැට කපන්නන් අත් අඩංගුවට ගැනීමට මාගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ පොසොන් සතිය තුළ විශේෂ වැටලීම් ක‍්‍රියාත්මකයි .

බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීෙමි මෙහෙයුම් වලට සහ රථ වාහන රාජකාරි සදහා ද විශේෂ පොලිස් කන්ඩායම්  යොදවා සිටිනවා. 
බීමත් රියදුරන්ට  එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට  මා අදාල නිළධාරීන්ට නියෝග ලබාදී තිබෙනවා. ආගමික මුහුණුවරින් බැහැරව ආගමික පසුබිමට හානි වන අයුරින් විවිධ විනය විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියා වල නියැලෙන පුද්ගලයින් සහ කන්ඩායම් සමිබන්ධයෙන්  පොලිසිය දැඩිව  කටයුතු කරනවා .



අදහස් (0)

ජාතික පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2800

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1308 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 467 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 448 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 338 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 592 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 800 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site