IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ත්‍රී රෝද රථ රියදුරුගේ ඇප ඉල්ලීම විසිවේ

( උපාලි ආනන්ද )

ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක (22) බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින  ත‍්‍රිරෝද රථ රියදුරුවරයකුගේ ඇප ඉල්ලීම අනුරාධපුර වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (22) තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සැකකරු හෙට (23) දක්වා තවදුරටත්  රිමාන්ඩ් කෙරිණි.

අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් එම සිසුවිය පැහැර ගෙන ගොස් සිර කර තබාගෙන දූෂණය කර ඇතැයි අධිකරණයේදී මීට පෙර කියැවිණි.

සැකකරුගේ රුධිර සාම්පල ඞී.එන්.ඒ පරික්ෂණයක්  සදහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට යවන ලෙසටද නියෝග කෙරිණ.

 



අදහස් (1)

ත්‍රී රෝද රථ රියදුරුගේ ඇප ඉල්ලීම විසිවේ

imesh Wednesday, 23 August 2017 06:15 AM

ඉතින් කොහෙද අපේ රටට සංචාරකයෝ එන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site