(ප්‍රියානි මංගලිකා )
දුර්ලභ බස්සන් තිදෙනෙකු සහ බකමූණකු අනතුරු වලට ලක්ව සිටියදී මුදා ගත්බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (30) පැවසීය .
වයඹ වනජීවි කලාපයට අයත් වාරියපොල , කුරුණෑගල මාවතගම යන ප්‍රදේශවලින් හමුවූ මෙම සතුන් තිදෙනා අනතුරුවලට ලක්ව සිටි බවත් පසුව ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බවත් පශු වෛද්‍ය ඒකකය පවසයි.
මෙම සතුන් සම්පූර්ණ සුවය ලද පසු රක්ෂිතයට මුදා හැරීමට පියවර ගන්නා බවද පශුවෛද්‍ය ඒකකය පවසයි.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර ,වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල ,වන සත්ව නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා ,සපුමල් බංඩාර ,ලක්ෂිකා ජයසුන්දර යන නිලධාරීන් සතුන්ට ප්‍රතිකාර සිදු කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුවාල වූ දුර්ලභ බස්සන් තිදෙනෙකුට වනජීවියෙන් ප්‍රතිකාර
අජිත් D.L Saturday, 30 May 2020 07:18 AM
ඉක්මනින්ම සුව වේවා !