(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාත් නව පළාත් පාලන කොමසාරිස්වරයා වශයෙන් කේ. යූ. චන්ද්‍රලාල් මහතා පසුගියදා ගාල්ල පළාත් පාලන දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගත්තේය.
හිටපු පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩච්චි මහත්මිය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වශයෙන් ස්ථාන මාරු වී යාම නිසා පුරප්පාඩු වූ පළාත් පාලන කොමසාරිස් තනතුරට චන්ද්‍රලාල් මහතා පත් කර ඇත. ඔහු මීට පෙර ඉඩම් කොමසාරිස් වශයෙන් සේවය කර ඇත.
මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ පළාත් පාලන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ද එක්විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණට නව පළාත් පාලන කොමසාරිස්වරයෙක්
shan saudi Sunday, 19 March 2017 08:32 AM
මොකටද මේ පත්වීම මේ එන්න හදන්නේ උතුරු පළාතට වෙනම පාලන බලයක් දීමේ මුලික කාර්ය ජනතාවට හොරා සිංහල පළාත් වලට මේ පත්වීම් කරලා ජනතාවට මෙය සාමාන්‍ය දෙයක් බවට පෙන්වල උතුරු නැගෙනහිර වෙනම පාලන ප්‍රදේශ බවට පත් කරන්න යන්නේ එක කලට පස්සේ අපේ රටත් ඉන්දියාව වගේ ප්‍රාන්ත බවට පත් වෙනවා එවිට උතුරු නැගෙනහිර පළාත්වලට යන්න ඒ පළාත් වලින් සිංහල ජනතාවට අවසර ගන්න වෙනවා මේක වෙනකල් ජනතාව උඩ බලාගන උන්නොත් රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට කරන අපරාදයක් නින්දාවක් මෙය අවබෝද කරගන්න ලෙස පවසමි
Upul Gunawardena Sunday, 19 March 2017 01:03 PM
හිටපු පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩච්චි මහත්මිය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වශයෙන් ස්ථාන මාරු වී යාම නිසා පුරප්පාඩු වූ පළාත් පාලන කොමසාරිස් තනතුරට චන්ද්‍රලාල් මහතා පත් කර ඇත