IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘

දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද සුළං තව දුරටත් වර්ධනය වන අතර රට අභ්‍යන්තරය හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50-60 අතර ප්‍රමාණයේ සුළං  තවදුරටත් වර්ධනය වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(01) දහවල් 12.10 වෙල්ලියෛදුමඩුව, මහා ඉලුප්පල්ලම , ඉපලෝගම සහ තලෛවිල්ලුව  යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/09/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

85

50

සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මඩකලපුව

33

27

80

55

සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි

කොළඹ

31

25

85

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

28

24

90

85

වැසි වාර කිහිපයක්

යාපනය

32

28

80

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

මහනුවර

28

21

90

70

වැසි ස්වල්පයක්

නුවරඑළිය

18

14

95

85

වැසි වාර කිහිපයක්

රත්නපුරය

29

24

95

80

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

34

26

     80

55

සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි

මන්නාරම

30

27

85

75

වැසි වාර කිහිපයක්



අදහස් (0)

‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 765 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site