දඹුල්ල නගරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. දඹුල්ල නගරයේ හෝටලයකට ආහාර ගැනීමට පැමිණි එම නගරයේම ව්‍යාපාරිකයකුගේ පුතකුට හෝටලයේ සේවකයින් පිරිසක් පහරදී තිබේ.
පසුව එම ස්ථානයට පැමිණි 150ක පමණ තරුණයන් පිරිසක් හෝටලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් පොලිසිය පවසයි.
පහරදුන් බව කියන එක් තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ලේ දෙපිරිසක් අතර ගැටුමක්
බමුණු ආරච්චි Thursday, 09 February 2017 01:32 AM
ව්‍යාපාරික පුතාට සෙනඟ 150 ගෙනෙන්න පුළුවන් නම් මොකටද හෝටලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙන්නේ? 10 දෙනෙක් දාලා ගහපු අයට සළකනවා හැරෙන්න. ඕවා අපි ඉස්කෝලේ ගිය කාලේ කරපුවා. අද කාලේ විකාර! (නි)