
(ඩයනා උදයංගනී)
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රත්මලාන කඳවල පිහිටි අත්යන්ත්‍ර පුහුණු පාසලේ නිරීක්‍ෂණ චාරිකාවක අද (27) නිරත විය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අත්යන්ත්‍ර ආධාරයෙන් රෙදි වියන ආකාරය ද අත්හදා බැලුවේය.
අත්යන්ත්‍ර රෙදි පිළි ප්‍රවර්ධනය කිරීමට ගත යුතු සියලු පියවර ගන්නා බව ඇමතිවරයා මෙහිදී කීවේය.

2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දායාසිරි කඳවල අත්යන්ත්‍ර පුහුණු පාසල බලන්න යයි