2017 වසර සදහා තම දරුවන් ඇතුළත් කර ගැනිමට පාසලක් නොමැති බව කියමින් දෙමාපියෝ පිරිසක් අද(11) හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ 6 කණුව ප්‍රදේශය හරස් කරමින් විරෝධතාවයක නිරත වුහ.
හිගුරක්දමන මහා විද්‍යාලයට 2017 වසර සදහා සිසුන් ඇතුලත් කර ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා පෙළපොත් පවා ලබා දි දරුවන් භාර ගැනිමට දිනක් තිබියදී පොළොන්නරුව කලාප කාර්යාලයෙන් 2017 වසර සදහා දරුවන් භාර නොගන්නා බව දන්නවා ලිපියක් එවා ඇති බැවින් දරුවන් භාර ගත නොහැකි බව පාසලින් තමන්ට දැන්වු බව මාපියෝ කියති.
මෙි පිළිබද උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා එකනායක මහත්මියගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ එම පාසල පාසල් දහසේ ද්විතිය පාසලක් බවත් ඒ නිසා ප්‍රාථමික දරුවන් එම පාසලට ගන්නා බවට තමා දැනුවත් කර නැති බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවන්ට පාසල් නැතිව හිඟුරක්ගොඩ දෙමව්පියෝ උද්ඝෝෂණයක