( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ වලේබොඩ ප්‍රදේශයේ නිවසක ඇති වු ගින්නක් හේතුවෙන් එම නිවසේ සිටි 86 හැවිරිදි පුද්ගලයකු ඊයේ (12) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලංගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ .ඩී ඩබ්ලිව් පිිරිස් නැමැති 86 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.
ඔහු විසින් භුමිතෙල් දමා ලිප මෙලවිමට යැමෙිදි ගින්න ව්‍යප්ත වි නිවසින් අඩක් ගින්නෙන් විනාශ වි තිබෙි.
ඔහු නිවස ඇතුළට කොටු වි තිබෙන අතර බිරිඳ සහ ඥාතීන් එක්ව ඔහු බේරාගෙන පිලිස්සුමි තුවාල සහිතව බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී මියගොස් තිබෙන බව පොලිසිය පැවැසිය.
පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (13) දා බලංගොඩ මුලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සමිබන්දයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවසේ ඇති වු ගින්නෙන් හිමිකරු මරුට