
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන 'කෙසෙල්වත්තේ දිනුක' නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන 'පංචිකාවත්තේ නෙවිල්' නැමැත්තා ගිනි අවියක් සහ කේරළ ගංජා තොගයක් සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන ඒකකය කියයි.
ඔහු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, මැගසින් එකක්, එම ජීව උණ්ඩ 10ක් සහ කේරළ ගංජා කිලෝ දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’පංචිකාවත්තේ නෙවිල්’ ගංජා-ගිනි අවි සමඟ අත්අඩංගුවට