IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාදුක්ක ප්‍රා ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

(බුද්ධික කුමාරසිරි) 

පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප‍්‍රදේශයට අයත් සමෘද්ධිලාභීන් 600කගේ පමණ සමෘද්ධි දීමනාව කපා දැමීමට කටයුතු කර ඇතැයි පවසමින් සමෘද්ධිලාභීහු හා ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ අද(12) පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ එහි පිවිසුම් දොරටුව අහුරා වාඩි වී විරෝධතාවයේ යෙදුණු අතර මේ හේතුවෙන් ලේකම් කාර්යාලයට රාජකාරී කටයුතු සඳහා පැමිණුන නිලධාරීන්ට මෙන්ම තම රාජකාරී අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට බාධා ඇති විය.

පාදුක්ක, හංවැල්ල, හෝමාගම පොලිසිවල නිලධාරීන් 100කට ආසන්න පිරිසක් ද එහි ආරක්ෂාවට කැඳවනු ලැබ සිටියහ.

පැය දෙකක් පමණ විරෝධතාවයේ යෙදුණු පිරිස පසුව පාදුක්ක සහකාර ප‍්‍රාදේශීය ලේකම් බී. ඒ. දමින්ද චින්තක මහතාට තම විරෝධය ඇතුළත් ලිපියක් භාර දීමෙන් අනතුරුව විසිර ගියහ.



අදහස් (1)

පාදුක්ක ප්‍රා ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

gama Wednesday, 12 July 2017 08:04 AM

මා හට හැගෙන්නේ මේ නෝනා මහත්වරුන් කිසිම අඩුපාඩුවකින් තොරව ජීවිත් වන පිරිසක් වන බවයි. එමනිසා පාදුක්ක ප්‍රා. ලේකම් කාර්යාලය විසින් නිවැරදි තීරණයක් ගෙන ඇත .

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 775 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site