(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් ආසන්නයේ කලෑබද ප්‍රදේශයක තිබූ අත්බෝම්බ තොගයක් හමු වී ඇති බවට වව්නියාව පූවර්සන්කුලම් පොලීසිය කියයි.
අදාල ප්‍රදේශයේ තිබූ අත්බෝම්බ තොගය පළමුවෙන්ම දැක ඇත්තේ අබලි යකඩ එකතුකරන්නෙකු වන අතර එම පුද්ගලයා විසින් අදාල අත්බොම්බ දැකීමෙන් පසුව ඔහු විසින් ඒ බව පූවර්සන් කුලම් පොලීසය දැනුම් දී ඇති අතරම පසුව පූවර්සන්කුලම් පොලීසය විසින් අදාල ස්ථානයට පැමිණ කරන ලද සෝදිසියකදී පැරණි අත් බොම්බ 15 ක් සොයාගෙන ඇත.
අදාල අත්බොම්බ තොගය කෙසේ එම ස්ථානයට පැමිණියේදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරික්ෂණ සිදුකල පූවර්සන් කුලම් පොලීසය සැක පලකර සිටියේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාල අත්බොම්බ තොගය එම ස්ථනයට රැගෙනවිත් දමන්නට ඇති බවටයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැරණි යුද හමුදා කඳවුරක් අසල අත් බෝම්බ තොගයක්
janatha anura Saturday, 10 February 2018 08:45 AM
පැරණි යුද හමුදා කඳවුරක් තිබිණ නම් එම කඳවුර ආක්‍රමණයට පැමිණි පිරිසක් ප්‍රති ප්‍රහාර මධ්‍යයේ සටන අත හැර දමා යන්නට ඇත. එසේ නොමැති නම් කඳවුර විනාශ වූ පසු පසුබසින හමුදාව දමා යන්නට ඇත. මේවා අපිට නම් කණගාටු දායකය