(ජේ.කේ.එල්.චාමින්ද)
නරක් වු කරවල, අලෙවි කිරිමට සුදානම් කර තිබිම, නරක්වු පළතුරු යොදාගෙන පළතුරු බීම සකස් කිරිම හා පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් අලෙවි කිරිමට තැබීම යන චෝදනා යටතේ වෙළඳසල් හිමියන් දස දෙනෙකුට විරුද්ධව නඩු පැවරිමට කටයුතු කරන බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
සමහර වෙළඳසල් හිමියන්ට චෝදනා පහ හයක් තිබෙන අතර හෝටල්වල නුසුදුසු පරිදි පවත්වාගෙන ගිය වෙළඳසල් හිමියන්ට ද නඩු පැවරිමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ද සහයෝගය ඇතිව කළේගාන හන්දියේ සිට තොටගොඩ දක්වා හෝටල්, තේ කඩ, තොග ගබඩා හා පළතුරු බිම හල් ඇතුළු වෙළදසැල් 16ක් පරික්ෂා කරනු ලැබීය.
මෙම වැටලීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 18 දෙනෙකු සහභාගී වු බවද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවි කිරිමට සුදානම් කර තිබු වෙළඳසල් හිමියන්ට හා නුසුදුසු හෝටල් පවත්වාගෙන ගිය වෙළඳසල් හිමියන් 4 දෙනෙකුට විරුද්ධව නඩු පවරා රුපියල් 80,000ක දඩ මුදලක් අයකරගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 10 කට නඩු