IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පරිසර අධිකාරිය තලවිල පුදබිමේ කුණු ඉවත් කරයි

(විනීතා එම් ගමගේ)

තලවිල ශාන්ත ආනා පුදබිමේ වාර්ෂික දේව මෙහෙයට සහභාගි වූ බැතිමතුන් දමා ගිය හිස් ජල බෝතල් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතින් කිලෝ ග්‍රෑම් 400 කට අධික ප‍්‍රමාණයක්  ඉවත් කිරීම සඳහා එකතු කරනු ලැබී යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

වාර්ෂික දේව මෙහෙයට සහභාගි වූ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් විසින් බැහැර කළ කසළ අතර තිබු මෙම ප්ලාස්ටික් තොගය ප‍්‍රතිචක‍්‍රිකරණ කරුවන් වෙත භාර දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා අද (20) පැවසීය.

මධ්‍යම  පරිසර අධිකාරියේ පිලිසරු ජාතික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය හා වයඹ පළාත් පරිසර අධිකාරිය එක්ව එම දෙව්මැදුර ආශ්‍රීත පරිසරය පිරිසිදු කිරීම සඳහා පැවැත්වූ වැඩ සටහනේ දී මෙම පොලිතින් තොගය එකතු කළ බව ද ඔහු කීය.

 

 



අදහස් (0)

පරිසර අධිකාරිය තලවිල පුදබිමේ කුණු ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site