IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොළොන්නරුව මහ නගරසභාවේ අය වැය සම්මතයි

(ක.ග.කරුණාරත්න)


පොලොන්නරුව මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද (02) ඒකමතිකව සම්මත විය.


නගරාධිපති එල්.ජී.චානක සිදත් රණසිංහ මහතා අද පෙරවරුවේ අයවැය ඉදිරිපත් කලේය.


නියෝජ්‍ය නගරාධිපති .රංජිත් ගම්ලත් මහතා විසින් අයවැය යෝජනාව ස්ථිර කරනු ලැබීය.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 05 දෙනෙක් ,ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බැගින් හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු වශයෙන් මන්ත්‍රීවරු 11දෙනෙකුගෙන්  පොලොන්නරුව මහ නගර සභාවේ මන්ත්‍රී මණ්ඩලය සමන්විතය.


පොලොන්නරුව මහ නගර සභාවේ සභා ගර්භයේදී මෙම රැස්වීම පැවැත්විණි.



අදහස් (0)

පොළොන්නරුව මහ නගරසභාවේ අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site