IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බ්‍රිස්ටල් කඨිනයට දස දෙසින් එති

එංගලන්තයේ බ්‍රිස්ටල් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධානයෙන් ඉතා අලංකාරමත්ව පැවැත්විණි.

කාඩීෆ්, ග්ලොෂ්ටර්,ස්වින්ඩන්,සවුත්හැම්ටන්,බ්‍රිජ්වෝටර් ආදී නගරයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හා ප්‍රාදේශීය සුදු ජාතික බෞද්ධ ජනතාව වෙනුවෙන් එංගන්තයේ නිරිත දිග පළාතටම ඇති එකම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය යි.

බ්‍රිස්ටල් නගරයේ පදිංචි පරිගණක ඉංජිනේරු අමිල වාසලතන්ත්‍රී මහතා, චාමනී වාසලතන්ත්‍රී මහත්මිය,සෙනුලි වාසලතන්ත්‍රී දියණිය ඇතුළු පවුලේ සාමාජික පිරිසක් මෙහි ප්‍රධාන දායකයෝ වූහ.

පිටිගල ගුණරතන හිමියෝ ලංකාවෙන් වැඩම කර සිටියහ.

එංගලන්තයේ ලන්ඩන්, බර්මින්ග්හැම්, ඔක්ෂ්පර්ඩ්, ලෙස්ටර්, නොටින්ග්හැම්,ලිවර්පූල් ආදි නගරයන්හි බෞද්ධ විහාරස්තාන වලින් ස්වාමීන් වහන්සේලා දහසය නමක් පමණ එයට වැඩම කළහ.

unnamed-(1) unnamed-(2) unnamed-(3) unnamed-(4) unnamed-(5)



අදහස් (0)

බ්‍රිස්ටල් කඨිනයට දස දෙසින් එති

වීරසිංහ Thursday, 17 November 2016 09:19 AM

අපිත් මේ පිංකමට ගියා. හරිම ලස්සනයි. අපේ ස්වාමීන් වහන්සේ අපට සම්පතක්. (නි)

:       0       0

යෝනක Friday, 18 November 2016 04:57 PM

සියළු දෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ස්වර්ණා Friday, 18 November 2016 04:57 PM

අගනා පින්කමක් කර ඇති බව පෙනුනා. ඔබවහන්සේට මෙවැනි පින්කම් කරන්න තව තවත් ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා! (නි)

:       0       0

අමිල Thursday, 17 November 2016 04:01 PM

ධම්මානන්ද ස්වාමින් වහන්සේ නිසා ලැබුන විශේෂ අවස්ථාවක්. බොහොම හොඳින් කෙරුණු පින්කමක්. (නි)

:       0       0

අශාන් අබේසේකර Friday, 18 November 2016 10:39 AM

අපිත් මේ පිංකමට ගියා. හරිම ලස්සනයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1304 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site