(නාලක ජේ හෙට්ටිආරච්චි)
පෞද්ගලික බස් රථ රියදුරෙකු ශ්‍රි ලංගම කොන්දොස්තරවරයෙකුට මිටියකින් පහර දිමක් හේතුවෙන් එම ශ්‍රි කොන්දොස්තරවරයා අද (03) බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තරවරයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.
මිටියකින් පහර දිම හේතුවෙන් ශ්‍රි ලංගම කොන්දොස්තරවරයාට අයත් ටිකටි මැෂින් යන්ත්‍රයට ද අලාභ හානි සිදුව ඇතැයි ශ්‍රි ලංගම කොන්දොස්තරවරයා පැවැසීය.
පෞද්ගලික බස් රථයේ කාර්මික දෝෂයක් සිදු විම හේතුවෙන් විනාඩි කිහිපයක් ප්‍රමාද වි පෞද්ගලික බස් රථය නියමිත ගමන් වාරය ධාවනය කර ඇති අතර ප්‍රමාද විම හේතුවෙන් ශ්‍රි ලංගම බස් රථය ධාවනය වන වෙලාවටම රාස්සගල මාර්ගයේ එම පෞද්ගලික බස් රථය ධාවන කර ඇත.
ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තරවරයා සහ පෞද්ගලික බස් රථ රියැදුරු අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යැමෙන් මෙම පහර දිම සිදු කර ඇත. පෞද්ගලික බස් රථ රියැදුරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් රියදුරු කොන්දොස්තරට මිටියකින් ගහලා