(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළන්ගොඩ නගරයේ කුණු දින හතරක සිට එකතු නොකිරීම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුව ඇතැයි නගරවාසීහු කියති.
නගරය පුරා දැඩි දුර්ගන්ධයක් හමා යාම, මෙන්ම ගොඩගැසී ඇති කුණු මලු සතුන් ඇද දමා තැනින්න තැන විසිරී තිබේ.
බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ඇති වැසිකිළි පද්ධතියේ වලවල් උතුරා පිටාර ගැලිම හේතුවෙන් බස් නැවතුම්පොළෙට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
2021 වර්ෂය සදහා බලන්ගොඩ නගර සභාවේ පුනරාවර්තන වියදම් දැරිම සදහා මුදල් අනුමත කර ගැනිම සදහා සභාපති චාමික ජයමිණ විමලසේන මහතා ඉකුත් 16 වැනිදා ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීමෙන් අනියම් සේවකයින්ගේ වැටුප් නොගෙවීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් නගරවාසීහු,වෙලෙදසල් හිමියන් සහ නගරට පැමිණි ජනතාව සහ රාජ්‍ය ආයතන වල නිළධාරිහු අපහසුතාවයට පත්ව සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බළන්ගොඩ කුණු කුණු වෙයි