IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


භික්ෂූන්ට අවමන් නොකරන්නැයි උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්ෂ)

භික්ෂුන් වහන්සේලාට අවමන් වන සේ රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ප‍්‍රකාශ නිකුත් කිරිම හා සිදු කරන ඇතැම් කි‍්‍රයාකාරකම්වලට විරෝධය පාමින් ගිනිගත්හේන නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණී.

අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජා මහතා විසින් මෙම විරෝධතා ව්‍යපාරය අද (25) ආරම්භ කළ අතර මෙම විරෝධතාවය මගින් භික්ෂුන් වහන්සේලාට සිදුකරන අවමන් නතර කරන ලෙසට ජනාධිපතිවරයාට මැදිහත්වන ලෙස බලකරමින් තැපැල් පත් යොමු කිරිමක්ද සිදුවේ.



අදහස් (9)

භික්ෂූන්ට අවමන් නොකරන්නැයි උද්ඝෝෂණයක්

Asanka Monday, 25 September 2017 07:00 AM

අටලෝ දහමෙහි නොසැලෙන නිවැරදි භික්ෂූන්ට අවමන් වෙන්නේ නැහැ. අවමන් කියන්නෙත් අටලෝ දහමෙහි එන දෙයක්. මොකටද කවුරුවත් සිවුරේ එල්ලිලා ලකුණු දාගන්න මේවගේ වැඩසටහන් කරන්නේ ....මිනිස්සු හැමෝම නුගත් මෝඩයෝ නොවේ...

:       260       409

ලුම්බිණි Monday, 25 September 2017 07:31 AM

කහ පාට සිවුරක් ඇඳ හිස බූ ගා ගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතරත් ලොකු වෙනසක් තිබෙන බවත් අප දන ගත යුතුයි.

:       68       210

rohan Monday, 25 September 2017 10:21 AM

අනේ හාමුදුරුවනේ ඔබ වන්සේලා දේශපාලඥයන්ට කඩේ ගිය නිසා තමයි මෙවැනි අපවාද අහන්න උනේ .මෙනිෂා බුදුදහම ආරක්ෂා කරගන හිටිය ගමේ පන්සල් වල හාමුදුරුවන්ට ලොකුම අසාධාරණය උනේ....මේවට වග කියන්න ඕන සංවිධාන හදාගත් මාධ්‍යය ඉදිරියේ කෑගහන හමුදුරුවෝ.

:       37       150

jaya Monday, 25 September 2017 10:48 AM

මට තිබෙන ගැටලුව භික්ෂුව නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද කියලා? බුදු දහමේ හදුන්වා දෙන පරමාදර්ශී භික්ෂුව හා වර්තමාන සමාජය තුළ ජිවත්වන භික්ෂුව අතර ක්‍රියාකාරකම් වල ඉතා පරස්පර බවක් තිබෙනවා.

:       72       202

shan saudi Monday, 25 September 2017 11:30 AM

ඊට කලින් සාසනේට හා බුදුදහමට අවමන් නොවන ලෙස සංඝයා වහන්සේලා හැසිරිය යුතුය.. ඔවුන් එසේ හැසිරෙන විට ජනතාවගෙන් ලැබෙන අවමානය කිසි කලෙක නතර කල නොහැක. මේ අප ඉන්නේ රාජ යුගයේ නොවේ.... 21 ව සියවසේ පළමුව වැරදි කර උන් නිවැරදි විය යුතුය.... දෙවනුව ඉබේම අවමන් කරන උන් නිහඩ වෙනු ඇත.... රට ජාතිය ජනතාව යහ මගට ගන්න ඉන්න සඟරුවන හොරුන් රකින්න උන්ට කඩේ යන්න ගත කල දායකය උඩ බලා සිටි කාලය අවසන්ව ඇත. දර්මය රකින්නා දර්මයේ හැසිරිය යුතුය ඔවුන් එසේ නොකරන විට දායකයට සංඝයා වහන්සේලා පාලනය කිරීමට සිදුවනු ඇත.

:       280       502

අනුර පැස්කුවල් Tuesday, 26 September 2017 05:08 AM

100% එකඟයි. “ශාසනේට වින කටින චීවරධාරීන් එලවා දමන්න“ යයි කියා උද්ඝෝෂණ ඇරඹිය යුතු කාලය පැමිණ ඇත. අද හාමුදුරුවරුන්ගේ මුඛයෙන් පිටවන්නේ දහම් සිසිල නොව ද්වේශයේ ගින්දරයි. මෙය නොතේරෙන පිරිසකගෙන් මේ රට පිරී තිබීම ලොකුම අවාසනාවයි.

:       134       301

dhammaTuesday, 26 September 2017 05:26 AM

ඔව්..... පිටිදුවේ කියන චීවරධාරියාත් සසුනෙන් පන්නා දැමිය යුතුයි. ඔහු ශාසන විරෝධී ක්‍රියා බොහෝමයක් සිදු කරනවා....

:       425       29

රුචිර Thursday, 28 September 2017 08:01 AM

ඔබතුමන්ට පුලුවන්නම් අරිහත් සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ එක ධර්ම දේශනාවක් අහන්න ඇත්තෙන්ම සිතට ලොකු සැනසීමක් ගෙනදෙයි. කවුරුවත් කිව්ව දෙයක් නෙමෙයි තමන්ම අහන්න. (මාධ්‍ය පාලකයිනි පුලුවන්නම් හරි දෙයක් පෙන්නන්න/ කියන්න. කවුරු ගල් ගැහුවත් නියම බුද්ධ වචනය අසා දැන ගන්න)

:       0       0

dhamneth Tuesday, 26 September 2017 10:58 AM

සිල්වත් හාමුදුරුවරුන්ට කිසිවෙක් අපහාස කරන්නේ නැහැ.

:       0       18

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1306 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site