(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා මුත්තයියා ප්රභාකරන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ දුක හඳුනන අයෙකු බවත් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා මේ බව පැවසුවේ නොර්වුඩ් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුත්තයියා ප්රභාකරන් නුවරඑළියෙන් මහමැතිවරණයට
නන්නාදුනන හාදයා Saturday, 22 February 2020 11:34 AM
එතනෝල් ගෙන්නන්න ලෙහෙසියිනේ. ලැජ්ජා නැතිද හලෝ ?
prasad Saturday, 22 February 2020 10:39 PM
නමට ඇදිලා එයි ඡන්ද නියමෙට. තවම දෙමළ කට්ටිය මේ නමට මැරෙන්නත් ලෑස්තියි.