IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘මෛත්‍රීගේ වැඩ ගැන කනගාටුයි‘ - හරීන්

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ක්‍රියා කලාපය ගැන කනගාටු වන බවත් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට ජනපතිගේ සහාය ඇත්දැයි සැකයක් පවතින බවත් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජීවිත කැපකිරීමෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපති කිරීමට හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා බලය බිඳ දැමීමට කළ කැප කිරීම අපතේ යාමක් වේදෝයි සැකයක් පවතින බව කණගාටුවෙන් ප්‍රකාශ කරන බවද මහ ඇමැතිවරයා එහිදී කීවේය.

web



අදහස් (0)

‘මෛත්‍රීගේ වැඩ ගැන කනගාටුයි‘ - හරීන්

චමිල් Tuesday, 30 June 2015 01:55 PM

පම්පෝරි කාරයෝ.මේවා ලකුණු දා ගන්න කරන වැඩ (බ)

:       0       0

චලිත Wednesday, 22 July 2015 01:27 AM

දැන් හරිනේ! (නි)

:       0       0

ප්‍රීතිමාල් Saturday, 11 July 2015 06:49 AM

කුරුල්ලන්ට බය ඇයි අනේ (නදී)

:       0       0

දස්කොන් Tuesday, 30 June 2015 09:40 AM

ඔබ තුමා හිතන දේ හරි, මහින්ද මෛත්‍රී එකමුතුව අනිවාර්යයි. (ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 30 June 2015 09:40 AM

ඒවා අවශ්‍ය වෙලාවට සිද්ධ වේවි, ඔබතුමා කියවන්නේ නැතුව ඉන්න (ම)

:       0       0

දම්පල් පරපුර Tuesday, 30 June 2015 09:43 AM

පැරදුන මහින්ද ඡන්දෙට ඉදිරිපත් වුණොත් එජාප ඡන්ද පදනම තවත් ශක්තිමත් වෙනවා කියලා සමහර එජාප නායකයන් කියද්දී, ඇයි මේ මහඇමතිතුමා භයවෙලා වගේ. (ම)

:       0       0

ගයාන් Tuesday, 30 June 2015 09:45 AM

20 ට විරුද්ධ වෙලා දැන් කතා කියනවා. (ම)

:       0       0

සංජිව Tuesday, 30 June 2015 09:46 AM

හරීන් දැන් හරි ද? ඔයාමනේ දැන් හරි කීවේ. (ම)

:       0       0

ගුණපාල Tuesday, 30 June 2015 09:49 AM

ඔබ හරි, ජනතාවටත් එහෙම සැකයක් තියෙනවා. (ම)

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 30 June 2015 09:53 AM

දින 100 පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව ඉක්මණට ඡන්දෙකට ගිහින් ඔබතුමන්ලාට ඉල්ලගෙන කන්න වෙයිද කියලා බයද?. (ම)

:       0       0

සත්‍යා Tuesday, 30 June 2015 09:54 AM

කට්ටිය දැන් බය වෙලා හොදටම? (ම)

:       0       0

ලක්මාල් Tuesday, 30 June 2015 09:55 AM

හිත හදාගන්න උත්සහ කරන්න, (ම)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 10:01 AM

පිනට ලැබුණ දින සියය ආණ්ඩුවට මදිද මල්ලී (ම)

:       0       0

ලියනගේ Tuesday, 30 June 2015 10:07 AM

මහින්ද මහත්මයා එනවට මෙයාකාර බය ? දින සියය අනුන්ගේ කුනු සෙව්වට රටට නම් වැඩක් වැඩක් වුනේ නැහැ. (නදී)

:       0       0

තිලින Tuesday, 30 June 2015 10:08 AM

දින 100 මහ බැංකුවේ හොරා කාපු එක ගැන කණගාටු නැද්ද? ර(නදී)

:       0       0

අර්ජුන රණවන Tuesday, 30 June 2015 10:08 AM

මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය නොදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ. ජනාධිපතිවරයා ඉදිරියටත් පොදු බව ආරක්ෂා කරගතහොත් ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකින් යුතුව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලැබෙන බව උන්වහන්සේ සඳහන් කළහ. මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකභාවයෙන් ඉවතට ගොස් ඇතැයි කී සෝභිත හිමියෝ, එම වැරැද්ද නිවැරදි කරගෙන ජනාධිපතිවරයා ඉදිරි කටයුතු සිදුකළ යුතුයැයි ප්‍රකාශ කළහ.(නදී)

:       0       0

තිලක් Tuesday, 30 June 2015 10:10 AM

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමායි ඒ කල්ලියයි නැවත ගෙනාවොත් එතුමාටත් ඔය ජනාධිපති පුටුවේ වැඩිකල් ඉන්න ඒගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ. එතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් (නදී)

:       0       0

රොෂාන් විජේරත්න Tuesday, 30 June 2015 10:10 AM

දැන් ඉතින් ඔබතුමා කිව්වා වගේ දේශපාලනයෙන් සමුගන්නවද. (නදී)

:       0       0

කමලානන්ද Tuesday, 30 June 2015 10:54 AM

මගේ අම්මෝ ! මහින්දට පුදුම බයක්නේ තියෙන්නේ! හරියට පහුගිය දවස් ටිකේ වැඩ කෙරුවා නම් කිසිම බයක් වෙන්ට දෙයක් නැහැනේ. (හේ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 30 June 2015 10:55 AM

කනගාටු වෙන්න කිසිම දෙයක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

රේණුකා Tuesday, 30 June 2015 10:58 AM

කෑ ගහලා වැඩක් වෙන්නේ නෑ දැන්.(හේ)

:       0       0

ලාල් Tuesday, 30 June 2015 11:01 AM

කනගාටුවෙන්න එපා ඔබතුමා, සිරිසේන මහත්තයා ඒවගේ වැඩක් කලොත් , ජනමතයට විරුද්ධව ද්‍රෝහිකමක් කළොත් , එතුමාට ඒවාට ගෙවන්න වෙන්නේ පොලියත් එක්කම තමයි. (හේ)

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 11:01 AM

දැන් මෙතන හැලෙන ඡන්ද අහුලන්න හදනවා ?(හේ)

:       0       0

අනිල් Tuesday, 30 June 2015 11:02 AM

කණගාටු වි පලක් නෑ.(හේ)

:       0       0

රවින්ද්‍ර Tuesday, 30 June 2015 11:03 AM

දැන් ඔබතුමා එහෙම එකතු වුනොත් දේශපාලනෙන් සමුගන්නවා කිව්වා නේද?(හේ)

:       0       0

අනිල් Tuesday, 30 June 2015 11:13 AM

දිට්ට ධම්ම වේදනීය කර්ම (ම)

:       0       0

කවි -මෙල්බන් Tuesday, 30 June 2015 11:21 AM

දැන් ඔබතුමා දේශපාලනෙන් සමු ගැනීමේ දිනය වැඩි කල් නැහැ කියල තේරෙනවද? දැන් හරි නේද ? (ම)

:       0       0

සංජය Tuesday, 30 June 2015 11:26 AM

මෙතුමා මහින්ද මෛත්‍රී සමගි වෙලා එකතු වුණොත් දේශපාලනයෙන් සමුගන්නවා කිව්වා .කිව්වා වගේම කරන්න නැත්නම් අසත් සාලි වගේ පස්සේ වෙනස් කරන්න එපා (ම)

:       0       0

පැට්‍රික් Tuesday, 30 June 2015 12:34 PM

හිටිය ඇති රනිල් මාමත් එක්ක ගෙදරයන්න (බ)

:       0       0

සුදත් සංජීව Wednesday, 01 July 2015 06:55 AM

ඇති අති කරුණාකර යන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site