IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මන්ත්‍රීන් තෝරා ගන්නේ මෙහෙමයි

මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් තේරී පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 19 දෙනෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක් ද, කළුතරින් 10 දෙනෙක් ද, මහ නුවරින් 12 දෙනෙක් ද, මාතලෙන් පස් දෙනෙක් ද තේරී පත් වෙති.

නුවර එළියෙන් අට දෙනෙක් ද, ගාල්ලෙන් 10ක් ද, මාතරින් අට දෙනෙක් ද, හම්බන්තොටින් හත් දෙනෙක් ද, යාපනයෙන් හත් දෙනෙක් ද, වන්නියෙන් හය දෙනෙක් ද පාර්ලිමේන්තුවට තේරී පත් වෙති.

මඩකලපුවෙන් පස් දෙනෙක් ද, දිගාමඩුල්ලෙන් හත් දෙනෙක්ද, ත්‍රිකුණාමලයෙන් හතර දෙනෙක් ද, කුරුණෑගලින් 15 දෙනෙක් ද, පුත්තලමෙන් අට දෙනෙක් ද, අනුරාධපුරෙන් නව දෙනෙක් ද, පොලොන්නරුවෙන් පස් දෙනෙක් ද, බදුල්ලෙන් අට දෙනෙක් ද, මොණරාගලින් පස් දෙනෙක් ද, රත්නපුරෙන් 11 දෙනෙක් ද, කෑගල්ලෙන් නව දෙනෙක් ද ඡන්දයෙන් තේරී පත් වෙති.

ඉතිරි 29 දෙනා තේරී පත් වනුයේ ජාතික ලැයිස්තුවෙනි.



අදහස් (0)

මන්ත්‍රීන් තෝරා ගන්නේ මෙහෙමයි

නිශාන්ත Monday, 13 July 2015 05:17 PM

හොඳයි හොඳයි. ඔහොම යමු! (නි)

:       0       0

පියල් රණසිංහ Tuesday, 14 July 2015 05:52 AM

මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 93 සන්ධානය - ආසන 100 දෙමල සන්ධානය - ආසන 15, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 2, වෙනත් -ආසන 5 (ර)

:       0       0

මොහොමඩ් Monday, 13 July 2015 05:32 PM

මම හිතනවා මේ ගමන ජනතාව නුසුදුස්සන් ගෙදර යවාවි කියලා (නි)

:       0       0

ඉමල්කා Monday, 13 July 2015 05:51 PM

සන්ධානයට ජය. මම කියන්නේ.(නදී)

:       0       0

චාරිත Tuesday, 14 July 2015 06:14 AM

යුඑන්පි 120ක් ගන්නවා සන්ධානේ 40 ක් ජවිපෙ 10 යි. (ර)

:       0       0

හිමාෂ Monday, 13 July 2015 06:56 PM

මගේ අනුමානය, ප්‍රධාන පිල් දෙකටම ආසන 100 කට වඩා ගත නොහැකි බවයි. අවසානයේදී, සන්ධානයේ මයිත්‍රී මහතාගේ හිතවත් මන්ත්‍රී පිරිස සමගින්, යහපාලන පෙරමුණ, ආණ්ඩුව පිහිටවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ ආසන 8 ක් පමණද , ගිනිසිළුව ආසන 3 ක්ද ලබා ගනු ඇත.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 14 July 2015 06:21 AM

අපිට ඕන අපේ රටට ආදරේ කරන රට රකින පිරිසක්. (ර)

:       0       0

සරත් ගමගේ Monday, 13 July 2015 06:59 PM

මගේ අනුමානය යු.එන්.පී 101, සන්දානය 87යි, ජේ.වී.පී 17, දෙමළ සන්ධානය 12යි, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3,මුස්ලිම් කොන්ග්‍රසය 4, බොදු බල 1 යි (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Monday, 13 July 2015 07:04 PM

මහනුවරින්, කොළඹින් එජාපය වැඩි වාසි ගනියි (නදී)

:       0       0

දිනූෂ Monday, 13 July 2015 08:56 PM

මම නම් කියන්නේ අවසානයට එජාප-100, සන්ධානය 100 හා වෙනත් 25යි කියලා (නි)

:       0       0

නාමල් Monday, 13 July 2015 01:21 PM

ජාතික ලැයිස්තුවෙ ඉන්නේ 25 නේද? (ර)

:       0       0

විමුක්ති Monday, 13 July 2015 01:52 PM

මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 120 සන්දානය - ආසන 75දෙමල සන්දානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අසන 5 වෙනත් -ආසන 3. (ර)

:       0       0

සිරිසේන Monday, 13 July 2015 11:53 PM

මම කියනවා එජාපෙ අාසන 200ක් ගන්නවා කියල. මොනවද ඔට්ටු? (නදී)

:       0       0

කුමාර Monday, 13 July 2015 02:18 PM

මගේ අනුමානය එජාපය අසන 84 සන්දානය 118 දෙමල සන්දානය 12 ජවිපෙ 4 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 වෙනත් 6. (ර)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 13 July 2015 02:18 PM

මෙවර විපක්ෂය ජවිපෙ. ප්‍රධාන පක්ෂ දෙකටම මෙවර පැහැදිළි ජයක් ලැබෙන්නේ නැහැ. හවුල් ආණ්ඩුවක් හදා ගනී. අවුරුදු 67 ක් ද්ව්ත්ව පාලන ක්‍රමයේ වෙනසක ආරම්භය මේ මැතිවරණයෙන් දැකිය හැකියි. ජවිපෙට තීරණාත්මක බලයක් ලැබෙන බවට ඈත ගම්මානවලින් මෙන්ම ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර වලින් පෙනෙනවා. (ර)

:       0       0

පණ්ඩුක Monday, 13 July 2015 02:21 PM

විමුක්ති මල්ලි ඊයේ රෑ අරලියගහ මන්දිරය පැත්තේ ගියාලු නේද.? (ර)

:       0       0

සනුකි Tuesday, 14 July 2015 12:46 AM

ජනාදිපතිවරනේදී වගේම මේ පාරත් මගේ අනාවැකිය නුලට හරියනවා. එජාපය - ආසන 146 සන්දානය - ආසන 51 දෙමල සන්දානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 8, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 5 වෙනත් -ආසන 3. (නදී)

:       0       0

දහම් Tuesday, 28 July 2015 12:59 PM

මේ ගණන් දාන්නේ තම තමන්ගේ දේශපාලන හිතවත්කම් අනුව. ගිය ජනාධිපතිවරනේදී ආසන මට්ටමින් 91 මහින්ද දිනුවානම් මෙවර එය ඉහල යනවා මිසක් පහල යන්න හේතුවක් පෙනෙන්නේ නැහැ. එහෙත් මෛත්‍රීට ලැබුණු ඡන්ද මේ සැරේ පක්ෂ අනුව බෙදෙන නිසා යූ එන් පී එකට එච්චර ආසන ගණනක් දිනන්න අපහසු බවයි පෙනෙන්නේ.(නදී)

:       0       0

රනුක Monday, 13 July 2015 02:33 PM

මගේ අනුමානය සන්ධානය ආසන 116, එජාපය 87, දෙමල සන්ධනය 12, ජවිපෙ 3, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 0 වෙනත් 5. (ර)

:       0       0

ලසන්ත Tuesday, 14 July 2015 01:29 PM

අපට ඕනේ රටට ආදරය කරන මිනිහෙක් මිසක් රට පාවා දෙන මිනිහෙක් නෙමෙයි.(හේ)

:       0       0

ඡන්න Monday, 13 July 2015 03:17 PM

එජාප ආසන 5-8 අතර ගණනකින් ශ්‍රීලංනිප පරදවනවා සිකුරටම (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 01:58 AM

කොහේ කොහොම දිනුවත් හම්බන්තොට එජාපය දිනන්නේ බොහොම සුළු ගණනකින්. (නි)

:       0       0

නිමල් Thursday, 23 July 2015 12:41 PM

එජාප-100, සන්ධානය 100, ජ්ව්ප් - 10, වෙනත් - 15 (බ)

:       0       0

භුවනෙක Monday, 13 July 2015 03:23 PM

මොනවා වුනත් අගමැති රනිල් (බ)

:       0       0

භාතිය Monday, 13 July 2015 03:30 PM

මගේ අනුමානය සන්ධානය අාසන 124 , එජාපය 70, ජවිපෙ 13, දෙමල සන්ධානය 12, වෙනත් 5. (බ)

:       0       0

සජිත් Monday, 13 July 2015 03:32 PM

මගේ අනුමානය...සන්ධානය 103,ඒ.ජා.පෙ.95,දෙමල සන්ධානය.15,ජ.වී පෙ.7,ප්‍ර.ජා.ප.3,උතුරේ වෙනත් ..3 (බ)

:       0       0

රණවීර Monday, 13 July 2015 03:37 PM

මාගේ අනුමානය මෙසේය. එජාපය - ආසන 120 සන්ධානය - ආසන 75 දෙමල සන්ධානය - ආසන 12, ජනතා විමුක්ති පෙරමුණ - ආසන 10, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - අාසන 5 වෙනත් -ආසන 3. (බ)

:       0       0

ගලප්පත්ති Tuesday, 14 July 2015 03:02 AM

හම්බන්තොට පරදින එක ගැන රාජපක්ෂලා ලැජ්ජා වෙන්න ඕනේ... (ම)

:       0       0

ලේල්වල Monday, 13 July 2015 03:58 PM

සන්ධානය අති විශිෂ්ට ජයක් ආසන 141 (බ)

:       0       0

මුගාබ් Monday, 13 July 2015 03:58 PM

එජාප 128,සන්ධානය 70 දෙමල සන්ධානය 12 ජවිපෙ 10 ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂය 3 වෙනත් 2 (බ)

:       0       0

වරුණ Tuesday, 14 July 2015 04:18 AM

රනිල් අගමැති වෙයි . මහින්ද අාවේ නැතිනම් සියලු ප්‍රගතිශීලී බලවේග සමග නිදහස් පක්ෂයට ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් තිබුනා ඒත් මහින්ද එ්ක විනාශ කරා (බ)

:       0       0

හිරාන් Monday, 13 July 2015 04:28 PM

අන්තිමට මොනවා වෙයිද කියලා අපිට බලාඉන්න වෙනවා (නි)

:       0       0

නිශාන්ත Monday, 13 July 2015 04:33 PM

එජාපයේ ජය නම් ස්ථිරයි මට. (නි)

:       0       0

රවී Tuesday, 14 July 2015 05:22 AM

හොරු නැති රටක් අන්තිමට අපිට ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site