(එම්.සුසිල් ප්‍රියන්ත)
ඇමරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම ඇතුලු කාරණා රැසක් මුල් කර ගනිමින් අද (28) පස්වරුවේදි රත්ගම දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
සමගි ජන බලවේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා ඇතුලු පිරිසක් විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කරන ලදි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණියේ රටට අහිතකර ගිවිසුම් රැසක් අත්සන් කිරීමට බව උද්ඝෝෂකයෝ පවසති.
ඇමරිකාව සමග මාතෘ භූමියට වින කරන හොර ගිවිසුම්වලට සිය පක්ෂයේ විරෝධය පළකිරීමට මේ විරෝධතාව සංවිධානය කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බල වේගයේ රත්ගම ආසන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පුෂ්ප කුමාර ද සොයිසා මහතා කීවේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මයික් පොම්පියෝ ආවාට රත්ගමදී විරෝධයක්
විජේ Wednesday, 28 October 2020 03:17 PM
හුලං බහී පොම්පියෝගෙ දැන්..........
suji - ratgama Thursday, 29 October 2020 12:41 AM
මේ මාධ්‍ය සංදර්ශණයක් විතරයි. අපි නොදන්වයැ මේ ගොල්ලො කවුද කියලා. කාගෙ කර පිටින් හරි ගිහිං අඩුම ගානෙ පළාත් සභාවට හරි රිංග ගන්න පුලුවන්නම්. ඔය කරන්නෙ සජිත් මහත්තයට පේන්න.
lal Thursday, 29 October 2020 04:12 AM
ඔය බෝර්ඩ් අහසට අල්ලන්න එපැයි. උඩින් එයා ගියා.