(රොමේෂ් මධුෂංඛ)
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ පූර්ණ අනුග්‍රහය ඇතිව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පූර්ණ සංවිධානයෙන් මුලතිව්හි නැවත පදිංචි වූ අඩුආදායම්ලාභී පවුල් වෙතට කිරි ගවයින් 100 දෙනකු අධ්‍යාපනික උපකරණ හා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පොසොන් පෝදා පැවත්වුණි.
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59, 64 හා 68 සේනංකාධිපති වරුන්ගේ මෙහෙයෙවීමෙන් පැවති මෙම උත්සව අවස්ථාවට මුලතිව් නැවත පදිංචි වැසියන් විශාල පිරිසක් සහභාගී වුහ.
එහිදි නැවති පදිංචි වී ජීවන ආදායමක් නොමැති පවුල් 100 ක් වෙනුවෙන් කිරි වෙළඳාම සඳහා කිරි ගවයින් 100 ක් ප්‍රදානය කෙරුණු අතර දුෂ්කර ප්‍රාදේශීය රෝහල් සඳහා රෝද පුටු 50 ක් අඩු ආදායම්ලාභී පවුල්හි අධ්‍යපනය හැදෑරු දරුවන් 150 කට රුපියල් දහස බැගින් වූ අධ්‍යාපනික උපකරණ කට්ටලයක් මුලතිව් ගොවීන්ගේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂි උපකරණ කට්ටල හා පැල වර්ග බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුලතිව් අඩු අදායම්ලාභි පවුල් සඳහා ආධාර