කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ පොල්ගහවෙල, මාළඹේ සහ කුණ්ඩසාලේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපු රැසකම අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පිංකම් රැසක් සංවිධානය කෙරිණි.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සම්බුද්ධ රාජ මාළිගාව විදුලි බුබුළින් ඒකාලෝක විය. මාළඹේ පිට්ටුගල පිහිටි අමාවතුර භාවනා අසපුවේ ඉදිකළ ශ්‍රී ඝටීකාර මහ සෑයද විදුලි ආලෝක යොදා අලංකාර කළ අතර ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සිදුකෙරිණි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනා කුණ්ඩසාලේ හා පොල්ගහවෙල මහමෙව්නාව අසපුවලදී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහමෙව්නාව වෙසක් සිරියෙන් බැබළෙයි
අයේෂා විදුරංග Friday, 08 May 2015 09:28 AM
නමෝ බුද්ධාය.(හේ)
රණතුංග Saturday, 09 May 2015 12:19 PM
නමෝ බුද්ධාය .(බ)
සසංකා Wednesday, 06 May 2015 11:18 AM
නමෝ බුද්ධාය.... (ම)
අයෙශ් Wednesday, 06 May 2015 11:35 AM
නමෝ බුද්දාය (කේ)
තනූ Monday, 11 May 2015 09:43 AM
බුදු සසුන බැබලේවා(නදී)
තනූ Monday, 11 May 2015 09:43 AM
බුදු සසුන බැබලේවා(නදී)