(ජේ.කේ.එල් චාමින්ද)
යක්කලමුල්ල ප්‍රදේශිය සභාව මගින් පාලනය වන සති පොළ යක්කලමුල්ල පොදු ක්‍රිඩාංගණය වෙත රැගෙන එමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වා අද (28) දහවල් යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි තරුණ පිරිසක් නිහඬ විරෝධතාවයක නිරතවුහ.
යක්කලමුල්ල නගරයේ පවත්වාගෙන යන සතිපොළ යක්කලමුල්ල පොදු ක්රිඩාංණය වෙත රැගෙන එන බවට ප්‍රාදේශිය සභා රැස්විමේ දි තින්දුවක් ගෙන ඇති බැව් මෙහිදි විරෝධාතකරුවෝ පැවසුහ.
විරෝධතාකරුවෝ පළමුව පොදු ක්‍රිඩාංගණය තුළ විරෝධතා පුවරු ඔසවාගෙන නිහඩ විරෝධතාවයක නිරතවුහ. ඉන්පසු පාගමනින් යක්කලමුල්ල නගරය වෙත පැමිණ යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරතවුහ.
වැඩේ නින්දිතයි, අපේ ක්‍රිඩා පිටිය අපේ, අපේ ක්‍රිඩාපිටිය අපිට දියව්,, රුපියල් ශතවලින් ක්‍රිඩාව මනින පාලකයින් කුමටද, තිරණය වෙනස්කරව්, ආදි වැකි විරෝධතා පුවරුවල සටහන්ව තිබුණි. ක්‍රිඩාංගනය තුළ සතිපොළ ස්ථාපිත කිරිම නිසි ප්‍රදේශයේ තරුණ පිරිසට ක්‍රිඩා කිරිමට ස්ථානයක් නොමැති බවත් මෙහිදි විරෝධතා කරුවන් පැවසුහ.එම නිසා මෙම තිරණය වෙනස්කරගන්නා ලෙසද ඔවුහු ප්‍රදේශිය සභාවෙන් ඉල්ලා සිටියහ.
විරෝධතාවයට ප්‍රදේශයේ තරුණ පිරිස සමඟ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ගාමිණි නානායක්කාර මහතාද එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යක්කලමුල්ල සතිපොළ පොදු ක්‍රීඩාංගණයට රැගෙන යනවාට විරෝධය