රොමේෂ් මධුෂංඛ
යාපනය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු ඊයේ (26) සවස යාපනය සුලිපුරම් තිරුවේඩිනිලෙයි සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
මියගිය 6 හැවිරිදි ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙළි වූ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරිය පාසල් ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 වැනි දා සවස සොයා ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සුළිපුරම් කාසුකුලම්හි ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් සදිස්කුමාර් නැමත්තා ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන ඇති බවද වඩුක්කොඩෙයි පොලීසිය කියයි.
අදාළ සැකකරු හා මියගිය දැරියගේ පවුල් අතර කලක සිට ආරවුලක් පැවති අතරම ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙකු බවද මේ වන විට අනාවරණය වී ඇති බව වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනයේ ළිඳකින් හමුවු පාසල් දැරියගේ අවසන් කටයුතු සිදුවෙයි
Raveendra Wednesday, 27 June 2018 05:50 AM
හරිම කනගාටුදායක පුවතක්.මේ රත්තරන් දූ පැටියාට නිවන්සුව අත්වේවා !!!