ශ්රී ලංකාවේ උතුරු ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ හරහා සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පැවැතියත් උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලද ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 21/09/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
85 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
32 |
24 |
85 |
60 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
කොළඹ |
31 |
26 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ගාල්ල |
29 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
|
යාපනය |
33 |
27 |
80 |
55 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
මහනුවර |
30 |
20 |
95 |
70 |
වැසි ස්වල්පයක් |
|
නුවරඑළිය |
20 |
13 |
90 |
80 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
රත්නපුරය |
33 |
25 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
|
ත්‍රීකුණාමලය |
35 |
24 |
80 |
45 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
31 |
25 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රට පුරා හෙටත් වියළි කාලගුණයක්‘