විදේශිය ආයෝජකයන් රජයේ බැඳුම්කර මිලදී ගැනීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලේ අගය ස්ථාවර වීමක් දක්නට ලැබේ.
ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට සිකා වෛරසය ගොදුරු වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
අප්‍රිකාව, ආසියාව හා පැසිෆික් කලාපය මෙලෙස අවදානමකට ලක්ව ඇති අතර ඉන්දියාවේ පමණක් බිලියන 1 යි දශම 2 ක් සීකා වෛරසයට ගොදුරු විය හැකි බව විද්‍යාඥයෝ කියති.
2015 වසරේ ආරම්භ වු සීකා උවදුරට මිලියන 1 යි දශම 5 ක පමණ ජනතාව ගොදුරු වී ඇති අතර බ්‍රසීලයේ ළදරුවන් 1600 ක් කුඩා හිස් සහිතව ඉපද ඇත්තේ මෙම වෛරසයේ බලපෑම හේතුවෙනි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකකට සීකා අවදානමක්