IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


‘ලුනාව කලපුව මළ කලපුවක් වෙලා’

(රේඛා තරංගනී ෆොන්සේකා) 

රත්මලාන දුම්රිය අංගනයෙන් සහ කටුබැද්ද ඩිපෝවෙන් ඉවතලන තෙල් මිශ්‍ර කාර්මික අප ජලය නිසා ලුනාව කලපුව මළ කලපුවක් බවට පත් වෙලා ලිපි සීයකින් මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කලත් කිසිදු විසඳුමක් ලැබිලා නැතැයි නගර සංවර්ධන උපාංග මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා පැවසීය. 

මොරටුව සංවර්ධන කමිටුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  ඉරාන් වික්‍රමරත්න මොරටුව ප්‍රාදේශීය ලේකම් හිමාලි කරැණාරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමක දීය. 
ලුනාව කලපුව කොළඔට ආසන්නව පිහිටි ස්වභාවික එකම කලපුවයි.

මෙය ජෛව විවිධත්වයෙන් අනූන කලපුවක් පසුගිය වසර වල ලුනාව කලපු ව්‍යාපෘති යටතේ කලපුව ජීවී කලපුවක් බවට පත් කරන්න පුලුවන් වුණා. නමුත් මේ වෙනකොට ඇලමාර්ග ඔස්සේ කලපුවට ගලා එන කාර්මික අප ජලයෙන් කලපුව දූෂණය වෙලා 
දුම්රිය අංගනයට අයත් සුද්දගේ කාලේ හදපු අප ජලය පිරිපහදු ස්ථානයක් තිබුණත් මේ වන විට එය ක්‍රියාකාරි තත්වයේ නැහැ.  

පුද්ගලික ආයතනයන්ට වරින් වර කළ දැනුවත් කිරිම් සහ නඩු පැවරීම් හේතුවෙන් ඔවුන් ඇල මාර්ග ඔස්සේ කලපුවට බැහැරලන කාර්මික අප ජලය නවතාලන්න එහෙම නැත්නම් පිරිපහදු කොට මුදා හරින්න පියවර ගෙන තියෙනවා  නමුත් පුද්ගලික ආයතන වලින් පරිසරය රැකීමට ලැබෙන සහය මෙම රාජ්‍ය ආයතන වලින් ලැබෙන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.


  



අදහස් (3)

‘ලුනාව කලපුව මළ කලපුවක් වෙලා’

shan saudi Thursday, 18 May 2017 08:39 AM

මෙලෙස මේ කලපුව විනාස වීමට පළාත් සභාව හා ඒ ආයතනයේ නිලදාරීන් ඍජුවම වගකිව යුතුය මන්ද ඔවුන් සිටින්නේ මර නින්දේ පසුවීම හා ලාභ ප්‍රයෝජන මත නිහැඩියාවෙනි. මෙය අපවිත්‍ර කරන ආයතන පාලනය කර මේ විනාසය නතර කල හැකිවන්නේ ඔවුන්ට මිස අන් කිසිවෙකුට නොවේ

:       0       16

සරත් Friday, 19 May 2017 01:35 AM

පිළිකා නෙවෙයි හැදෙන්නේ. ලංකාවේ තරම් ආත්මාර්ථකාමී මිනිස්සු වෙන කොහෙවත් නැතිව ඇති. ප්ලාස්ටික් ,තෙල් වැනි අපද්‍රව්‍ය අයිති නැති ඇලකට දොලකට, පාරකට, පරිසරයට මුදා හැරලා තමන්ගේ තැන පිරිසිදුව තියාගෙන ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නේ.

:       1       0

Sinhala Saturday, 18 May 2024 06:26 PM

❤❤️❤️❤️❤️

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 405 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 440 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 537 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 572 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site