(සංජය මධුශාන්)
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී වන අලියකු තුවාල ලබා ඇති බවත් ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් හය දෙනකු රෝහල්ගත කළ බවත් හබරණ පොලිසීය පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක් ඊයේ (25) රාත්‍රි 9.ට පමණ මෙලෙස වන අලි පැටවකුගේ ගැටී අනතුරට පත්විය.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරියකු පැවසීය.
වන අලිපැටවාගේ හිසේ වම්පස හා පාදය ප්‍රදේශයට දැඩි ලෙස හානී වී තිබේ.අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ගල්ඹය පොලිසිය සැක පලකරති.
වෛද්‍යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝගාතුර අලියාට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් නොසිටි අතර අද උදෑසන (26) 8.00න් පසු ප්‍රතිකාර සදහා වෛද්‍යවරයා පැමිණෙන බව මින්නේරිය ජාතික වන උද්‍යානයේ නිලධාරීහු පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොරියක් අලි පැටවකුගේ ගැටෙයි
de silva Thursday, 26 October 2017 08:42 AM
අලි පැටිය මැරේවි , කාලකන්නි මිනිස්සුට හෙන හතම වදින්න ඕනේ , එක කලකනියෙක් අලි පැටිය ලොරියේ හැප්පුව, අනිත් කාලකන්නිය ප්‍රතිකාර කරන්නේ එන්නේ අලියා මැරුණට පස්සේ , අසරණ අලි පැටිය කාලකන්නි මිනිස්සු ඉන්න ලංකාවේ ඉපදෙන්නේ නැතුව වෙන රටක ඉපදෙන්න ලබන ආත්මේ