IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වැඩ ඉවර වෙන්නත් කළින් ගොඩනැගිල්ල විවෘත කරලා

ප්‍රින්ස්  රත්නායක
 
බලංගොඩ මූලික රෝහලේ ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ල පසුගියදා හිටපු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් විවෘත කරනු ලැබුවද තවමත් එම ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන්ව නොමැත. 
 
 සබරගමු පළාත් මහ ඇමති  මහීපාල හේරත් මහතා සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම බලන්ගොඩ ඕළුගන්තොට මූලික රෝහලේ නව ගොඩනැගිල්ල විවෘතකරුනු ‍ලැබූවේ පසුගිය 23 වැනිදාය . එසේ විවෘත කරනු ලැබුවත් එම ගොඩ ගොඩනැගිල්ලේ කිසිදු නේවාසික රෝගියෙක් මේ වනතෙක් රඳවා නොමැත්තේ එය තවමත් පූර්ණ ලෙස වැඩ අවසන් කර නොමැතිහෙයිනි.  
 
එම ගොඩ ගොඩනැගිල්ලේ පිටුපස කොටස තවමත් ඉදි කරමින් සිටින අතර   ඉදිරිපස ඇති විවෘත කළ බවට සහතික වන ඵළක නිරාවරණය කළ ද ඇතුළු වීම සඳහා වන කොටසෙහි මේ වනවිට ටකරන් තබා  වසා දමා ඇත්තේ තවමත් එහි ඉදිකිරීම් සිදුකරන බැවිනි. 
 
මේ සම්බන්ධව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  බී.එම්.සී. දසනායක මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු කියා සිටියේ තවමත් මෙම ඉදිකිරීම් අවසන්  අවසන් කර නොමැති නිසා රෝගීන්  නේවාසික නේවාසිකව තැබීමට තවත් කාලයක් ගතවන බවයි. 



අදහස් (3)

වැඩ ඉවර වෙන්නත් කළින් ගොඩනැගිල්ල විවෘත කරලා

bandula Monday, 02 October 2017 04:16 AM

හම්බන්තොට වරයට උනෙත් ඕකම තමයි..

:       1       34

ravin Monday, 02 October 2017 04:53 AM

මහජන මුදලින් ඉදිකරන ලද කිසිම ගොඩනැගිල්ලකට මොනයම් අයුරකින්හෝ පලකවල් තැබිය නොහැකිසේ නීති සකස් කල යුතුවේ. වියදම අපේ නම එයාගේ. මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා වගේ කතාවක්. දේශපාලඥයන්ට නම් දාගන්න ඕනෙ නම් හොරකම් කරපු සල්ලිවලින් මොනා හරි කරලා නම් දාගන්න කියන්න.

:       0       32

ටී.රජින්ද Monday, 02 October 2017 12:12 PM

පුදුම දේශපාලන බලලෝභී ප්‍රේතයෝ ටිකක් මුළු රටේම ඉන්නේ. කොයි ආණ්ඩුවත් වර්තමාන සියලුම දේශපාලන පක්ෂත් ඔක්කොම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1306 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site