(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, අඹන්ගඟ රක්ෂිතයේ සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමකට ගිය පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අද (2) අලුයම වැලි ජාවාරම්කරුවන්ගේ පහරකෑමකට ලක්ව ඇතැයි වනජීවී නිලධාරිහු කියති.
පහරකෑමට ලක්වූ එක් වනජීවී නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇත.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සහකාර අඩවි ආරක්ෂක පී.එම්.බී විජේකෝන් මහතාය.
අඹන් ගඟ රක්ෂිතයේ සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ නීති විරෝධි වැලි ගොඩ දැමීමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සමඟ එහි ගිය තමන් ඇතුළු කණ්ඩායමට වැලි ජාවාරම්කරුවන් පහර දුන් බව විජේකෝන් මහතා කීය.
රාජ්කාරි කළා ඇති නේද කියා අසමින් ඔවුන් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව කී ඒ මහතා මේ පිළිබඳව පොලොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇතැයිද කීය.
වනජීවී නිලධාරින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වනජීවි නිලධාරියකුට වැලි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රහාරයක්