සබරගමුව පළාත් කීපයකටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින්තැන සවස 4.00 න් පසුව සුළු වශයෙන් වැසි ඇති වුවත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/03/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
37 |
25 |
90 |
35 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
32 |
24 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
කොළඹ |
34 |
26 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
ගාල්ල |
33 |
26 |
85 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
යාපනය |
35 |
27 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
34 |
21 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
නුවරඑළිය |
24 |
12 |
80 |
25 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
රත්නපුරය |
36 |
24 |
95 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
ත්‍රීකුණාමළය |
34 |
24 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මන්නාරම |
34 |
26 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 දෙසැම්බර් මස 04
764
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වියළි කාලගුණය ඉදිරියටත්‘