( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ වෙලෙදසකින් ජංගම දුරකතනක් සොරා ගත් තරුණියක අද (28) දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.බලන්ගොඩ පින්නවල මාර්ගයේ උඩගම ප්‍රදේශයේ පදිංචි තරුණියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම තරුණ විසින් වෙලෙදසලක හිමිකාරියකට අයත් ජංගම දුරකතනක් මෙලෙස සොරකමි කර ඇති අතර එලෙස සොරකම්කල දුරකතනයෙන්ම සිය පෙමිවතාට ඇමතුමක් ලබාගෙන තිබෙි. පසුව පැය කිහිපයකට පසු පෙමිවතා විසින් එම අංකයට නැවත පෙමිවතියට ඇමතුමක් ලබාගෙන ඇත.
එවිට වෙනත් කාන්තාවක් එම දුරකතන අංකයට ප්‍රතිචාර දැක්විම හේතුවෙන් මහත් ප්‍රශ්නයක් ඇති වි තිබෙි.
දුරකතනයහිමි කාන්තාව විසින් තමන්ගේ නැති වු දුරකතනයේ අංකය අවලංගු කර එම අංකයටම නැවත නව සිමි කාඩි පතක් ලබා ගෙන ඇත.
ඒ හේතුවෙන් පෙමිවතා විසින් නැවත පෙමිවතියට ලබා ගත් දුරකතන ඇමතුම නව සිමි කාඩිපත හරහා දුරකතනය හිමි කාන්තාව වෙත ලැබි ඇත.
පසුව කාන්තාව විසින් එම පෙමිවතාගෙන් තොරතුරු විමසා ජංගම දුරකතනය සොරකමි කල තරුණ සොයා ගෙන ඇත. අදාළ සිද්ධිය සමිබන්දයෙන් එම කාන්තාව විසින් බලන්ගොඩ පොලිසිය වෙත කල පැමිණිල්ලක් මත එම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙළෙඳසැලකින් දුරකතනයක් සොරාගත් තරුණියක අත්අඩංගුවට