IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සයිටම් විරෝධී සත්‍යග්‍රහයක් බදුල්ලේ

(ප්‍රසාද් රුක්මල්)

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් , වෛද්‍ය පීඨ සිසුන් සහ දෙමාපියෝ පිරිසක් බදුල්ල මහ රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එක්ව සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට සුව සේවා සංගමයේ සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජිකයෝ ද එක්ව සිටිති.


 



අදහස් (3)

සයිටම් විරෝධී සත්‍යග්‍රහයක් බදුල්ලේ

Akmon Sunday, 13 August 2017 04:41 AM

සුදුස්සාට සුදුසු තැන ලැබෙන එක වළක්වන්නත් බැහැ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නැහැ.

:       0       2

sanath Monday, 14 August 2017 07:20 PM

ලංකාවේ මිනිස්සුන්ගෙන් භාගයකටත් වඩා ඉන්නේ ලෙඩ්ඩු නිසා වෛද්‍යවරු වැඩි වුනාට කමක් නැහැ. පොඩි ලෙඩකට බෙහෙත් ගන්නත් පැය ගණනක් පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනැ. ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට කොහොමටත් රටට ඇති තරම් වෛද්‍යවරු බිහිකරන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් වත් ලංකාවේ පටන් ගන්න ඕනැ. වෛද්‍ය විද්‍යාල 8ක් පුරවන්න තරම් ළමයි සංඛයාවක් පිට රට යනවා. ඒ ළමයින්ගේ වියදමට අවුරුද්දකට රුපියල් කෝටි 8000 කට වඩා ඒ රටවල් වලට යවනවා. මේක ජාතික අපරාධයක් . අපේ රටේ අධ්‍යාපනයට වියදම් කරන්නේ රුපියල් කෝටි 30000ක්

:       1       0

sugath Tuesday, 15 August 2017 04:02 AM

අයියෝ මොකද මෙච්චර මහන්සි වෙන්නේ. ඉර්සියාවටද? ඔය ගත කරන කාලය රට වෙනුවෙන් වැඩක් කලොත් රටත් දියුණු වේවි අපිත් දියුණු වේවි. ආණ්ඩුවට බැණ බැණ නිකන් කකා බිබී ඉන්න එපා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 405 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 539 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 606 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 463 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site