IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හම්බන්තොට අලි ගැටලුවට විසඳුම් ඉල්ලති

(දිලිප් ජයසේකර)

වන අලි ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා  හම්බන්තොට-ගොන්නෝරුව මාර්ගය කුඩා ඉදිවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද(28) විරෝධතාවක් කළහ.



අදහස් (3)

හම්බන්තොට අලි ගැටලුවට විසඳුම් ඉල්ලති

sam Friday, 28 April 2017 10:10 AM

ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් , වරායක් , ක්‍රිකට් පිටියක් තියන, 2018 කොමන්වෙල්ත් ගේම්ස් වලට බිඩ් කරපු හම්බන්තොට වගේ ලෝක ප්‍රසිද්ධ නගරයකට වල් අලින්ගෙන් ප්‍රශ්න තියනවා කියන්න ලැජ්ජා නැද්ද ???

:       0       7

theshan Wednesday, 03 May 2017 03:27 AM

මොකටද වල අලින්ට අයිති වනාන්තර වල වගා කරන්න යන්නේ?? ඒ අස්සේ රිංගන නිසා තමයි අලි ගම්වල එන්නේ. ඉල්ලගෙන කාලා දැන් එනවා උද්ගෝෂණය කරන්න.

:       0       1

හර්ෂණ Monday, 08 May 2017 03:13 AM

තමන්ගේ ගමේ ..අලින්ට මාරුවෙන්න තිබ්බ අලිමංකඩ වහලා .... ගුවන්තොටුපළවල් හදන කොට . ක්‍රීඩාංගන හදන කොට හුරේ දැම්මනම්....දැන් ඉතිං විදවන්නත් ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site