හිමාලය ගවේෂණය සදහා මෙවර ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ප්‍රථම වරට පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ තෙවැනි වසරේ සිසුවියක් ඇතුළු සිසුන් දෙනෛකු හා ඉංජිනේරු පීඨයේ අධ්‍යාපන උපදේශකයකු ඉදිරිපත්වි ඇතැයි පේරාදෙණි විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ සභාපති ෂෙහාන් නානයක්කාර පවසයි.
1971 ඇරඹි පේරාදෙණි විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ ශිෂ්‍ය සංගමය මගින් දිය ඇලි , කඳු, කඳු වැටි පරිසර ගවේෂනයන් හා සමාජ සත්කාර ව්‍යාපෘතින් සෑම වසරකදීම සිදුකරන බව එම සංගමයේ සභාපති සඳහන් කළේය.
විද්‍යා පීඨයේ ඔමේෂා ජයමිණි සිල්වා, ඉංජිනේරු පීඨයේ ප්‍රණාම මතගවීර, සකුන් උපේක්ෂණ හා ඉංජිනේරු පිඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ ලබන 29 වැනිදා කත්මන්ඩු සිට සැලරි දක්වා ගමන් කර සැලරි සිටි මීටර් 2720 ක් රින්ග්මු ඔස්සේ නොවැම්බර් 15 වෙනිදා එවරස්ට් බේස් කැම්ප් දක්වා ගොස් ගමන අවසන් කිරිමට නියමිතය.
හිමාල ගවේෂනය සදහා විශ්ව විද්‍යාලයකින් ඉදිරිපත් වි ඇති ප්‍රථම හා ලාබාලතම ශිෂ්‍යාව ලෙස උමේෂා ජයමිනි සිල්වා හැඳින්විය හැකි බවද ඔහු කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිමාල තරණයට පළමු වරට සරසවි සිසුවියක්