(දීපාල් ද සිල්වා)
බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන ලොරි රථ දෙකක් සමග සැකකරුවන් සිව් දෙනකු ස්ථාන දෙකකදී අද(22) අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
ගවයින් 17 දෙනකු ද ඒ සමග තම බාරයට ගත් බව පොලිසිය කියයි.එම රථවල රියදුරන් පලා ගොස් ඇති අතර ඒ සමග පැමිණි වැන් රථයක් ද පලා ගොස් තිබේ .
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි කරුවෙකි.සිරවීම නිසා ගවයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරක් 17ක් සමග හතරක් සැකපිට
nuwan Thursday, 22 June 2017 10:17 AM
ඕව අල්ලන්න එපා මහත්තයෝ සන්හිදියාවට බාධාවක්!
chandra weerasinghe Friday, 23 June 2017 10:17 PM
අපේ ගව සම්පත ආරක්ෂා කර ගැනීමට නම් සියලුම බොදුනුවන් ගව මස් කෑමෙන් වැළකිය යුතු වේ!! හින්දුන් හරක් මස් කෑමෙන් වැළකෙනවා!! මුසල්මානුවන් ඌරු මස් කෑමෙන් වලකිනවා. අපේ සිංහල කට්ටියට මේක කරන්න බැරි ඇයිද?