2016 වසරේ පළමු වසරට ළමයින් ඇතුලත් කර ගන්නා අද (14) දිනයේ සමස්ත සිසු පරපුරෙන් ලක්ෂ තුන හමාරක් අද පාසැල් ගියත් තවත් ළමයින් 2000 - 3000 ක් අතර ප්‍රමාණයක් පාසැල් ගියේ නැති බව ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ළමයින් ඇතුලත් කර ගැනීමේ ප්‍රතිපත්ති වල ඇති යම් යම් ගැටලු නිසාත් සමහර පැසල් සංවර්ධන සමිතිවල ක්‍රියා කලාප නිසාත් මෙසේ සිදු වී ඇති බව ඔහු කියයි.
කෙසේ වුවත් මෙම තත්වය හැකි ඉක්මනින් මග හරවා පාසල් අහිමි සිසුන්ට කඩිනමින් තමනට හිමි පාසල්වන ළඟම හොඳම බවට පත් කර ගත යුතු බව ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ළමයින් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තියට චෝදනා
මුණසිංහ Friday, 15 January 2016 02:18 AM
මේවට වගකියන්න ඕනෑ විදුහල්පතිවරු නෙමෙයි. හොර ඔප්පු හදන අය. ඔප්පු ලියකියවිලි නීත්‍යානුකූල විදියට තියෙනවා නම් ඒවා හරිද වැරදිද කියලා බලන්න විදුහල්පතිවරුන්ට උසාවි ගානෙයි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ගානෙයි යන්න බැහැ. එහෙම වුණොත් ළමයි ගන්න අවුරුද්දක කාලයක් යයි. වැරදි ලියවිලි හදන එකයි නවත්වන්න ඕනෑ. (නි)
කමල් Friday, 15 January 2016 01:26 AM
ළමුන් අැතුළත් කරගැනීමේදී වූ ගැටළු සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයට පැමිණිය යුතු දින වලදී දෙමාපියන් බොහෝවිට රස්තියාදු වෙනවා. කවුද මේවා ගැන සොයා බලන්නේ? (නි)