IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන

අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්‍රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි  අනුරාධපුර  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

ඒම උත්සවයට සහභාගි වූ  ඒක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු ක්‍රියාකාරින්  තුන් දෙනකු හා පවුල්වල සාමාජිකයන්  තිදෙනෙක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විම නිසා මෙම දැනුම් දීම කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූන් රැසක් මෙම උත්සයට සහභාගි වී ඇත.



අදහස් (8)

අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන

nihal Saturday, 03 April 2021 02:58 AM

අද ලංකාවේ ප්‍රභූන් කිසිවක් නැත. ඉන්නේ චූන් බූන්ලාය. අපේ රට මේ තරම් අගාධයට යන්නේ ඒ නිසාය.

:       0       47

SUNIL NILANO Saturday, 03 April 2021 10:52 AM

මේ අයට ප්‍රභූන් කියන්නේ ඇයි? අපේ ඡන්දෙන් පත්වෙන්නේ... අපේ මුදලින් යැපෙන්නේ... ඒත් ප්‍රභූ..!! එතකොට අපි කවුද?

:       0       37

S.K.SirisenaSaturday, 03 April 2021 11:11 AM

නුඹලා වහල්ලු...

:       0       27

Demuni Uduwara Saturday, 03 April 2021 11:33 AM

සුනිල්, ඔබ ඒක කිව්වා..!!! 

:       0       11

විපරමා Saturday, 03 April 2021 10:53 AM

කොහෙද ඔය කියන ප්‍රභූන්ලා ඉන්නේ? වැඩි හරියක් කපටි කෛරාටික හොර දූෂිතයන් මිසක්... බැටලු හම පොරවාගෙන බොරුවට රඟපෑම් කරන අය ඕනතරම් .

:       0       26

තිලක් Saturday, 03 April 2021 01:00 PM

ප්‍රභූ පොකුර.....?

:       0       21

sampath Sunday, 04 April 2021 06:05 AM

අපි විජයගෙන් පැවතෙන ජාතියක් නම් ඔවා ගැන ඔතරම් වදවෙන්නේ මොකටද?මංපහරන්නන්, හොරුන්, කක්කඩියන් ඕනෙම රටක සිටිනවා. ඒත් ඒ අයට ඕනෑ විදිහට වැඩකරන්න බැරිවෙන්න බාධක නැතිකමේ ප්‍රශ්නයක් මෙහෙ තියෙන්නේ.

:       0       3

hesa Sunday, 04 April 2021 08:10 AM

ප්‍රභූ පොකුර නිශ්ප්‍රභා වෙලාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1303 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 465 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 336 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site