IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘‘මතින් නිදහස් රටක්’’ මාතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

 


 

''මතින් නිදහස් රටක්'' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

 
දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ රාජ්‍ය නිලධාරින් ඇගැයීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම, ක්‍රියාකාරී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 04 ක් සදහා සහ ක්‍රියාකාරි පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 03ක් සදහා ඇගැයිම් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී  ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
 
එම අවස්ථාවේ ඡායාරූප ඉහතින් දැක්වේ .

(36698)



අදහස් (18)

‘‘මතින් නිදහස් රටක්’’ මාතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Raveendra Wednesday, 30 January 2019 01:41 PM

නීතිය හරිද? වැරදිද? අපි දන්නැහැනේ.. තොග මුදලාලියෙක් එළියට ආවනේ.. කුඩුවලට දින දින තරුණයින් බිලිවන්නේ... අමතකද උඹලාට මේ අපේ දරුවන්නේ...?

:       0       251

MatipahanaThursday, 31 January 2019 04:45 AM

නාසි සැලියුට් එකත් මේ වගේ, ටිකක් අත උඩට ඉස්සුවනම්.

:       0       81

පෙරුමාල්Thursday, 31 January 2019 07:10 AM

ඒක සැලූට් එකක් නෙවෙයි. ඒකෙ අදහස “ මීට වඩා උස අඩු අයට කුඩු ගහන්න තහනම්“ එහෙම නැත්නම් “ කුඩු ගහන්න පුලුවන් මීට වඩා උස අඩු අයට විතරයි“

:       0       0

nihal c k Wednesday, 30 January 2019 02:04 PM

හොඳදෙයක් කාලීන අවශ්‍යතාවයක්... එ්ත් මේ ඡායාරූප දකිනකොට හිතෙනවා සමහර දේශපාලකයෝ ගරු ජනාධිපතිතුමා එක්ක ඉන්නේ රෙදි ඇඳගෙනද කියලා...

:       3       273

RaveendraWednesday, 30 January 2019 02:39 PM

අපට නම් පෙන්නේ 225ම සීතලට සුදු රෙදි ඔතාගෙන ඉන්නේ කියලයි.

:       0       147

sandy123 Wednesday, 30 January 2019 02:30 PM

දිවුරුම් නම් එමටයි. මේ දිව්රුම් කීයෙන් කී දෙනාද පිළිපදින්නේ? විශේෂයෙන් දේශපාලකයෝ. සතේකට විශ්වාස නැහැ. ඔය එක්කම අපේ බදු මුදල් නාස්තිකරන මීඩියා ෂෝ විතරයි. අවශ්‍යතාවයක් තියනවා නම් මෙය සහමුලින්ම අතුගා දමන්න පුළුවන්... නමුත් කයිවාරුව විතරමයි. අපේ රටේ දේශපාලකයෝ කියන්නේ එහෙම අයයි. ඉස්සර අපි දේශපාලනය ඉගෙනගන්න කෙතරම් ආසද? දැන්නම් දේශපාලනය කතා කරන්නවත් කැමති නැති. එච්චරටම අප්‍රියයි.

:       0       336

casmir Thursday, 31 January 2019 10:22 AM

සහතික ඇත්ත වංචාව දුෂණය සහ ජාවාරම් තනිකරම කරන්නේ මේ දේශපාලකයෝ. හිතට එකගව රටට වැඩක් කරන එකම දේශපාලකයෙක්වත් අපිට නැති එක හරිම කණගාටුවක්. හොද මිනිස්සු මේ අයට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නවා.

:       0       0

chandima Wednesday, 30 January 2019 03:27 PM

මාර වැඩ පිළිවෙලක්. වෙන රටවල් වල ඉතාම රහසින් පොලිස් නිලධාරීන් යවලා තමයි මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්නන් අල්ලලා මත නැතිකළේ. මෙහෙ සේරම පොලිස් නිලධාරීන්ගේ මුහුණු පත්තරේ දාලා, නටලා, බෙරගහලා, තමයි මත නැති කරන්න යන්නේ... අවුරුදු ගණනක් රට අබමල් රේණුවකින්වත් සංවර්ධනය කරගන්න බැරිවුණු මේ ගොන්රැල කවදා නම් මත නැති කරන්නද? බලන් ඉන්න. අත දික්කරගෙන උන්නම කුඩු මුදලාලිලා කුඩු ගෙන්වන එක නවත්වයි.

:       0       0

sandy123 Wednesday, 30 January 2019 03:32 PM

මේවා අපි දුක් මහන්සියෙන් හම්බකර ගෙවන බදු මුදල් නාස්ති කරන බොරු සෝබන මීඩියා ෂෝ විතරමයි. වෙන කිසිම අර්ථයක් නැහැ. දේශපාලකයෝ දිවුරන දිව්රිල්ලට රට කොහේදෝ ගිහින්. අපේ රටේ දේශපාලකයෝ බොහොම ප්‍රසිද්ධියක් උසුලනවා.. එකක් කියලා තවත් එකක් කරන්න. සතයකට විශ්වාස කරන්න බැරි උදවිය. තමන් හිතට එකඟව හරි කෙලින් හරියට වැඩ කළානම් මේවා මේ රටෙන් තුරන් කරන්න මහා ලොකු දේවල් නෙමෙයි. අවශ්‍ය නීති සම්පාදනය කරලා ක්‍රියාත්මක කරන්න බලය දී ඇඟිලි නොගහා හිටියා නම් අපිට මේ දේවල් අහන්න දකින්න වෙන්නේ නැහැ.

:       0       0

Appuhami Wednesday, 30 January 2019 07:55 PM

පොඩ්ඩක් අත ඉස්සුනා නම් මොකද වෙන්නේ...? දන්නවද?

:       0       0

saman Wednesday, 30 January 2019 08:37 PM

ඕක අර හිට්ලර්ගේ ආචාරය නේද?

:       0       0

asoka Thursday, 31 January 2019 07:01 AM

බොරු කයිවාරු කිව්වේ මොනවද කියලා හෙට මතක නැහැ. ඊයේ තඩි කුඩ්ඩෙක් ඇපපිට නිදහස් කළා.

:       0       0

nuwan Thursday, 31 January 2019 09:58 AM

අතිගරු ජනාදිපතිතුමනි මුස්ලිම් රටවල් වලින් එන සියලුම ගුවන් මගින් පරික්ෂා කරන්න වැඩ පිළිවලක් හදන්න. විශේෂ කාර්ය බලකාය වගේම ශරීරය පරික්ෂා කරන උපකරණ ගෙන්වන්න. ඔබතුමා ඉතිහාසගත වෙනවා මේ රට කුඩු වලින් බේර ගන්න කරන සටනෙන්

:       0       0

dammi Thursday, 31 January 2019 11:24 AM

ඉස්සෙල්ලම ඉස්කාගාර තැබෑරුම් වහලා දාන්න. මේවගේ වැඩවලට මහජන මුදල් නාස්ති නොකර.

:       0       0

sarath Thursday, 31 January 2019 12:12 PM

අපිට ඕනේ වැඩ.

:       0       0

ප්‍රදීප් Thursday, 31 January 2019 10:59 PM

හාමුදුරුවරුවත්,මෙතන පොරොන්දු වෙන ළමයි වත්, කුඩු බිස්නස් කරන්නේ නැහැ. සුදු ඇඳගන කුඩු බිස්නස් කරන දේශපාලකයන් මෙතනත් ඇති. මහා ලොකුවට අත් දික්කරලා පොරොන්දු වෙන්නේ. ඒවත් අනික් පොරොන්දු වගේම තමයි. සමහර දේශපාලකයන් දැක්කම ඔවුන් නිරයේ වැටිලා ලෝදිය බොන හැටි මතක් වෙනවා. ඒමදිවට උත්සවේ අලංකාර කරන්න සමනල්ලුත් ඇවිත්.

:       0       2

Nimal Friday, 01 February 2019 04:11 AM

ලංකාවේ වැඩි හරියක් අරක්කු තැබෑරුම් තියන්නේ දෙශපාලකයන්න්ට බව අනාවරණය වෙලා තියනව.

:       0       0

Kudu Mudalali Friday, 01 February 2019 08:06 AM

ඔය ගමන්ම අපි මීගමුවෙත් එකක් තියමුද? ඇයි ඉතින් අපේ ලන්සා මහත්තයා කැප වීමෙන් මේ සබ්ජෙක්ට් එක කරන කෙනෙක්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 270 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1271 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 363 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 432 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 421 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 314 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15980 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 77 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site