කාංචන කුමාර ආරියදාස
විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා ජලය විශාල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
අද දිනයේදී ද එලෙස ජනලයක් කැඩී යෑමෙන් ජලය අපතේ ගිය අතර කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ජලාශ හන්දිය ප්‍රදේශයේදී අඩි තිහක පමණ විශාල ජල කඳක් ඉහළට ගොස් ප්‍රධාන පාර ද අවහිර කරමින් පැයක පමණ කාලයක් ගලා යන්නට විය. ජලකඳත් සමග ගල් කැබලි ද උඩට ගොස් වාහන වලට පවා පතිත විය .මේ හේතුව නිසා වාහන ගන්මනා ගමනයට පවා බාධා එල්ලවිය .
මේ නිසා ප්‍රදේශයේ ජල ලාභීහුද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
‘ විසල් දඹුල්ල‘ සංවර්ධන ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට පෙර ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා
kumar (galf) Sunday, 27 August 2017 11:31 AM
හොරකම, පගාව රජකරන රටක මොන ප්‍රමිතියක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්....
ChamindaSunday, 27 August 2017 03:15 PM
ඔය කතාව නම් සහතික ඇත්ත...