තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද? කෘත්‍රිම බීම වර්ගයක් වෙනුවට නිවෙසේදී සාදා ගත හැකි බීම වර්ග ශීතකරණයේ තබා හෝ භාවිත කළ හැකි නම් සිරුරට ඉහළ ගුණයක්ද ලබාගත හැකිය. මේ එවැනි බීම වර්ග කිහිපයකි.
කොමඩු ෂර්බට්
අවශ්‍ය ද්‍රව්‍ය
කොමඩු ගෙඩියේ මදය බ්ලෙන්ඞ් කර අයිස් කියුබ් ආකාරයට සාදා කියුබ්ස් 5 ක්
ස්ට්‍රෝබෙරි ෂර්බට් කෝප්ප 1 ක්
ඇපල් යුෂ කෝප්ප 1 ක්
අයිස් කියුබ්ස් 5 ක්
සාදන ක්‍රමය
බ්ලෙන්ඩරයට කොමඩු කියුබ්ස්, ඇපල් යුෂ, ස්ට්‍රෝබෙරි ෂර්බට්, අයිස් කියුබ්ස් සියල්ල දමා එක් වරක් බ්ලෙන්ඞ් කරන්න. එය කැට පිටින් වීදුරුවට දමා පිළිගන්වන්න.
‘රස නිවෙස’ සැකසුම : පුෂ්පා රණවීර
අවශ්‍ය ද්‍රව්‍ය පිටි ග්‍රෑම් 225 ක් කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
පොලොස් වෑංජනයට කවුරුත් ප්‍රියය. එහෙත් පොලොස් වෑංජන රසට හදන්නට නම් දර ලිපේ පිසින්නට ඕනෑ යැයි බොහෝදෙනා සිතති.
තම්බා පොඩිකර ගත් බඩ ඉරිඟු ඇට නැතිනම් ස්වීට් කෝන්( ෆුඞ් සිටි වලින් ගත හැකිය) ග්‍රෑම් 50 ක්
තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද?
නන්තල් කාලයට ගැළපෙන මෙම කේක් වර්ග සති නත්තලට සති 2, 3කට කලින් සාදා ගැනීමට වුවද පු`ඵවන.
නැවුම් එළකිරි ලීටර් 1 ක් / කිරිපිටිග්‍රෑම් 200 ක් ක්‍රමඩාන් (ස්ටැඩිලයිසර්) ග්‍රෑම් 10 ක් හෝ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දාහේ නිවන ගෙදර හදන බීම