IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


මායා ... සැබවින්ම මායාවක්ද? - SUHANDI Woshadi

මං පාර කියන්නම්කො..
මීටර දෙසීයක් ඉදිරියට ගමන් කර 
වමට හැරෙන්න...
ඉන්පසු මීටර පන්සීයක් ඉදිරියට 
ගමන් කරන්න...
මේ විදිහට කියන්නේ මායා...
මායා අපට හමුවන්නේ සිරස ටී වී ඔස්සේ විකාශය කෙරෙන ‘‘රස රහසක්’’ නාට්‍යයේ  දඟකාර තරුණියක ලෙසයි..
සංක ගේ ජිවිතයට සමීපව සිටින 
මේ මායා..
සැබැවින්ම මායාවක් ද??
මායාවක් මෙන් වූ ඒ චරිතයට 
රංගනයෙන් දායක වන්නේ සුහන්දි උපේත්මා වෝෂදී ය..
යොවුන් රංගන ශිල්පිනියක ලෙස තමාටම පනවා ගත් ප්‍රතිපත්ති ඇතිව රංගනයේ යෙදෙන සුහන්දි, ‘‘දෑස මත මොහොතක්’’ නාට්‍යයේ චරිත රංගනයකට එක්ව සිටින්නීය..
නිහතමානී ගති ඇති සුහන්දි..  තමා අඳින පලඳින ඇඳුමේ සිට සීමාවක් යටතේ ජීවිතය ගත කිරීමට රිසි වග සඳහන් කරයි....



අදහස් (0)

මායා ... සැබවින්ම මායාවක්ද? - SUHANDI Woshadi

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගැන සුනිල් එදිරිසිංහයන් කී විදිහ
2025 පෙබරවාරි මස 20 23 0

කලා ක්ෂේත්‍රයේදී මෙවැනි සහෝදරයින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ලාංකීය කලා ක්ෂේත්‍රයට දායාද වූ විරල චරිත දෙකක් ලෙස මේ ප්‍රවීණයින් දෙදෙනා


“ඇත්තටම මම විනෝදකාමී ” - විරාජ් ධනූෂ
2025 පෙබරවාරි මස 20 14 0

රිදී තිරයෙන් රංගනයට අත් පොත් තබා දැන් පුංචි තිරය හැඩ කරන ඔහු තම කඩවසම් පෙනුමෙනුත් රංගනයේ දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගනිමින් සිටියි.


“සින්ටෝ ” එක්ක එන දොස්තර නෝනා - හංසි සමරතුංග
2025 පෙබරවාරි මස 20 19 0

තිරයක් ඉදිරියේ පළමු ජවනිකාවෙන් ම රටක් හඳුනන ප්‍රේක්ෂක ආදරය දිනාගැනිමට හැකිවීම කෙනෙකු ලබන වාසනාවක්.


පශ්චාත් උපාධි දෙකක් ඇතත් නයි මිරිස් වවන ඉංජිනේරුවා - මහේෂ් චතුරංග
2025 පෙබරවාරි මස 20 32 0

විශ්ව විද්‍යාලයකින් එළියට එන බොහෝ දෙනෙක් රජයේ නැත්නම් පුද්ගලික සමාගමක රැකියාවක් සොයාගැනීමට උත්සුක වෙනවා විනා, වෙනත් දෙයකට යොමු වීමට සිත යොමු කරන්නේ


අසල්වැසියෝ ’හි සුරංගනී ප්‍රියා රණසිංහ
2025 පෙබරවාරි මස 20 20 0

සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි.


මායා ... සැබවින්ම මායාවක්ද? - SUHANDI Woshadi
2025 පෙබරවාරි මස 20 18 0

මං පාර කියන්නම්කො.. මීටර දෙසීයක් ඉදිරියට ගමන් කර වමට හැරෙන්න...


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 116 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 391 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 169 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site