IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජන්දෙකට භාණ්ඩාගාරයට දෙන්න මුදල් නැහැ. ඒවගේ වෙලාවක ජනපතිව බිත්තියට තල්ලු කරන එක වැරදියි



අදහස් (2)

ජන්දෙකට භාණ්ඩාගාරයට දෙන්න මුදල් නැහැ. ඒවගේ වෙලාවක ජනපතිව බිත්තියට තල්ලු කරන එක වැරදියි

sisira Tuesday, 07 March 2023 07:17 PM

එක්සත් ජාතික පක්ෂය තුල සිට නායකයා දැඩි විවේචනය කරමින් සමස්ත පක්ෂයම විනාශයට ලක්කළ ඔබලාට පක්ෂයේ නායකත්වය ලබාදීමට පාක්ෂිකයන් සුදානම් නැත. දෙවනුව ගාමිණී දිසානායක ප්‍රේමදාස නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ලලිත් සහ කණඩායමක් සමග වෙන්ව ගොස් රාජාලියා පක්ෂය නිර්මාණය කිරීම සිදු නොවිය යුතුව තිබු කාරණාවකි. එක්සත් ජාතික පක්ෂය ජනතව අතර දැඩි ප්‍රතික්ෂේප වීම තුලදී උවත් ගාමිණී දිසානායක ජනදිපතිවරනයකට ඉදිරිපත්විමෙන්ම පෙනියනුයේ එම අවස්ථවේ රටේ තිබු දේශපාලන තත්වය සහ ඔවුන්ගේ දේශපාලන කියවීම පළපුරුදු දේශපාලකයකු විසින් නිසි කියවීමකින් තොරව සහ ඒ අවස්ථවේ සිදු නොකළයුතු නොගත යුතු තීරණයකි. ඔබලාට ඔබගේ පියා මැතිවරණයෙන් නොදිනන බව තේරුම් ගොස් තිබියදීත් ගාමිණී එම මැතිවරණයට තරග කිරීමෙන්ම පෙනී යනුයේ ඔහු බලයට සහ බලය ලබාගැනීම වෙනුවෙන් කෙතරම් උනන්දුවක් දවුයේද කියා පැහැදිලිය.

:       0       1

sisira Tuesday, 07 March 2023 07:19 PM

මයන්තට අනුව එදා ඔබගේ පියාගේ අවවාදය වුයේ captain ගන්න තීන්දු සමග සෑම අවස්ත්වකම එකග විය යුතු බවත් එසේ නොවුන හොත් කණ්ඩායමම පරාජය වන බවකි. එම කියමන සත්‍ය උවත් ගාමිණී, නවීන් සහ මයන්ත captainගේ මතය අනුව ක්‍රියා නොකල නිසා එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. captainගේ මතය අනුව ක්‍රියා කලේනම් එක්සත් ජාතික පක්ෂය රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සින්ගපුරුවක් කර හමාරය. ඔබල මාධ්‍ය සකජා පවත්වමින් පක්ෂ නායකත්වය විවේචනය කල videos ඕන තරම් අන්තර් ජලයේ නැරබිය හැකිය. ප්‍රතිපත්තියක් පිහිටා දේශපාලනය කිරීම් වැදගත් මෙන්ම ගවුරවනිය දේශපාලනයකි. අවස්ත්වවදිව දේශපාලනය කිරීම නිසා සමස්ත රටටම එය බලප තිබේ. එමෙන්ම ඕනෑම කෙනෙකුට දේශපාලනය කළහැකි උවත් පවුල් දේශපාලනයද මේවන විට රටට හානිකර බව රාජපක්ෂලාගේ දේශපාලනය නිසා පුරවැසියන් තේරුම් ගෙන තිබේ. වර්තමාන නායකත්වයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වනුයේ පක්ෂය අත්හැර ගොස් නැවත පක්ෂයට පැමිණෙන නායකයකු නොව පක්ෂය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාහැකි අවංක නායකයෙකි. ජපානය යනු ලංකාවට සිටිනා විස්වාසනීය මිතුරෙකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

Rathu Katta



ලංකාවේ දේශපාලන කාන්තා කෝටාව සියයට 23.8 ක් දක්වා වර්ධනය වෙලා
2023 ජුලි මස 09 286 0

පක්‍ෂ සහ සමාජීය දේශපාලනයට අවතීර්ණ වෙන්න අසාවෙන් ඉන්න කාන්තාවෝ අහන්නම ඕන කතාවක්. පුරුෂ මූලික දේශපාලනයේ කාන්තාවෝ වැඩි කරන්න වැඩක් රතු කට්ට විත් අශන්ති


ආණ්ඩුවට එකතුවන පක්ෂ විපක්‍ෂ පිරිස් සහ ඔවුන්ට ලබා දෙන වරප්‍රසාද ?
2023 ජුලි මස 06 212 0

එන්නේ ජනාධිපතිවරනයක්. අපේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ලංකාදීප Online රතුකට්ට විත් අශන්ති වරුණසුරිය


රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ මෙහෙමයි
2023 ජුලි මස 04 256 0

සමහර ආයතනය සම්පුර්ණයෙන් පුද්ගලීකරණය කරන්න වගේම සම්පුර්ණයෙන් විකුණන්නත් වෙනවා. ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා ලංකාදීප Online රතුකට්ට දේශපාල


මුතුරාජාට නිදහසක් ලැබුණද ? නැවත ලංකාවට එයිද ?
2023 ජුනි මස 27 407 0

අලි නිසා හම්බ වෙන වෙන ලක්‍ෂ ගණන් සල්ලි ගැනත් පංචාලිට බුදුදහමත් සමඟ තියෙන ඇරියස් එකත් මෙවර ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසුරිය, සත්වවේදිනී පංචාලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site