මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ඇත්තේ තවත් සතියක පමණ කාලයකි. බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍යාගමිකයින්ගේ හා දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ගෞරවාදරයට හා ආකර්ෂණයට පත් ශ්‍රී පාදස්ථානය හා එය පිහිටා ඇති සමෙනාළ කන්ද ලොව සුප්‍රසිද්ධ ස්ථානයකි. විශේෂයෙන් සංචාරකයන් අතර සමනළ කන්ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සූර්ය උදාව ඉතා මනස්කාන්ත අයුරින් වැඩි වේලාවක් දිස්වන ලොව පිහිටි අතිශය දර්ශනීය ස්ථානය ලෙස ය.
ශ්‍රීපාද අඩවියට සමනොළ අඩවිය යන නම ද ලැබීමට මෙම සමනල ඝනත්වය හේතුවී තිබේ. සමනොළ අඩවියෙන් වාර්තාවන සුවිශේෂීම සත්ත්ව කොට්ඨාසය කුරුල්ලන්ය. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක් මෙහි පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවට ඒකදේශීය කුරුල්ලන් හා නේවාසික කුරුල්ලන් ඒ අතර වේ. පර්යේෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් අතරින් - අරංගයා හැර අන් සියලුම විශේෂ සමනොළ අඩවියෙන් වාර්තා වේ. පීතකන් කොණ්ඩයා, සිතැසියා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුලභව දැකගත හැකි කුරුල්ලන් වේ.
වන්දනාකරුවන් ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල්
|
ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්රයට අලුත් මුහුණු නම් නෙවෙයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වඳිමු , සුරැකිමු සිරිපා සමනොළ