IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


2024 දෙවැනි කාර්තුවේදී කාර්මික නිෂ්පාදනය සියයට 6.6 කින් ඉහළට

උපුල් වික්‍රමසිංහ
2023 වසරේ දෙවැනි කාර්තුව සමග සැසඳීමේදී 2024 වසරේ දෙවැනි කාර්තුවේදී කාර්මික නිෂ්පාදන සියයට 6.6 කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වේ. 


කාර්මික නිෂ්පාදන දර්ශකය: කාර්තුමය ප්‍රකාශනය නමැති වාර්තාවෙන් මේ තොරතුරු හෙළි වේ. 2023 වසරේ දෙවැනි කාර්තුව සමග සංසන්දනය කිරීමේදී 2024 සමාන්තර කාර්තුවේදී විද්‍යුත් උපකරණ නිෂ්පාදනය සියයට 83.1 කින්ද කඩදාසි නිෂ්පාදනය සියයට 130 කින්ද ඖෂධ හා ඖෂධ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය සියයට 37.1 කින් ද කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මේ අතර ඛනිජ තෙල් පිරිපහදු නිෂ්පාදනය සියයට 16.1 කින්ද දුම්කොළ නිෂ්පාදනය සියයට 8.2 කින්ද පාන වර්ග නිෂ්පාදනය (Beverages) සියයට 2 කින්ද අඩු වී ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි.



අදහස් (0)

2024 දෙවැනි කාර්තුවේදී කාර්මික නිෂ්පාදනය සියයට 6.6 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

Recommended News

ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය
2024 අගෝස්තු මස 27 107 0

කෝකටත් තෛලය බඳුව මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන යුගයේ හොරණෑව බඳු වදන් පෙළක් වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය යන්නය. ශ්‍රී ලංකාවේ පාසල්වල ටිසින්ක්ලේයා


සජිත්ගේ උපන් ගමෙන් ඇසෙන කතා
2024 අගෝස්තු මස 27 1078 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස උපන් මැද කොළඹ, අවවරප්‍රසාදලාභී බහුතර ජනගහනයකින් යුත් ජනවර්ග විවිධත්වය කැපීපෙනෙන සුවිශේෂ ප්‍


මැතිවරණ නියාමන වියදම් ගැසට්ටුව ළඟදීම
2024 අගෝස්තු මස 16 63 0

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව සඳහන් මැතිවරණ වියදම් නියාමන තොරතුරු ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත


රනිල් රැලි 150 ක් අමතයි
2024 අගෝස්තු මස 16 120 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රට පුරා ප්‍රධාන ජන රුලි 150කට ආසන්න ප්‍රමාණයක් ඇමතීමට නියමිතය. ජනපතිවරයාට සහාය දැක්වීම සඳ



මහද්වීප හතෙන් හයක උසම කඳු නැගලා ඉවරයි !
2024 අගෝස්තු මස 14 113 0

ඔහු අමුතුම විදිහෙ සංචාරකයෙකි. ඒ වෙනසට මුල පිරුවේ, ළමාවියේදී පවුලෙන් ලද ආභාසය සමගය. ළමා කාලයේදී පවුලේ උදවිය සමග ලංකාවේ විවිධ තැන්හි සංචාරය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site