www.lankadeepa.lk 
ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් සමුගනී
                <description><![CDATA[ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි.				
ෆ්ලයිඩුබායි ගුවන් නියමුවාට හදිසි සැත්කමක්
                <description><![CDATA[ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා යද්දී, ඕමාන ජාතික සහාය නියමුවාගේ ප්‍රහාරයට ලක්වී දරුණු ලෙස තුවාල ලැබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයේ, ප්‍රධාන නියමුවා වන ඉන්දීය ජාතික ස්මිත් මච්චාර්ට ඊයේ (5) තවත් හදිසි සැත්කමක් සිදු කෙරුණි.				
සිසු විරෝධතා ඔඩුදුවයි: ප්‍රංශයේ පාසල් වැසෙයි
                <description><![CDATA[ප්‍රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන්, උසස් පාසල් 500 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණු බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එදුවාද් ගෙෆ්රේ මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.				
2026 වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග
                <description><![CDATA[2026 වසර සඳහා  නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. අද (5) දින පළමුවෙන්ම ප්‍රකාශයට පත් කෙරුණේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කවුරුන්ටදැයි යන්නය.				
ඇමෙරිකන් සාමකතාවලට යුක්රේනයේ කැමැත්ත
                <description><![CDATA[රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව මැදිහත් වීමෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්රේනයේ කැමැත්ත හිමිවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.				
සයිබීරියාවේ මහාමාරිය බියක්
                <description><![CDATA[‘මහාමාරිය’ බියක් හේතුවෙන්, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් පළාතේ රෝහල් පහක් වසා දැමීමටත්, එම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා කඩිනමින් නිරෝධායනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.				
ඉරාන තෙල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
                <description><![CDATA[ඉරාන තෙල් අමාත්‍ය මොහොසන් පාක්නෙජාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව එරට මාධ්‍ය ඊයේ (5) වාර්තා කළේය. තමා තම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ, පෞද්ගලික හේතූන් මත යැයි මොහොසන් පාක්නෙජාද් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.				
බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 25 වැනිදා
                <description><![CDATA[බ්‍රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ 45 හැවිරිදි ෆැවියෝ බොල්සරානෝ ඒ අතරින් කැපී පෙණුනි.				
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු
                <description><![CDATA[‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානය පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධිය පසුපස ඉරානය සිටිනවා යැයි හෝ එම සිද්ධියට ඉරානයේ කිසියම් හෝ සම්බන්ධයක් ඇතැයි හෝ අනාවරණය වුවහොත්, දිගට හරහට පහර දී, ඉරානයට ‘හොඳ පාඩමක් උගන්වනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (1) අනතුරු ඇගවීමක් කළේය.				
යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්
                <description><![CDATA[රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මැදිහත් වී සිටින අතර, යුද්ධය අවසන් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දරණ උත්සාහය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.				
ඉන්දීය කැරපාතු පක්ෂය යළිත් වීදි බසී
                <description><![CDATA[ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂය’ යන නමින් හැඳින්වෙන ක්‍රියාකාරීන්, යළිත් වරක් නවදිල්ලි අගනුවර විරෝධතා ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.				
අසාර්ථක වුණු මරණ දඬුවම
                <description><![CDATA[ඇමෙරිකාවේ ටෙනෙසී ජනපදයේ, මරණ දණ්ඩනය නියම වී සිටි එකම කාන්තාව, ක්‍රිස්ටා පයික්ගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගොස් එය අසාර්ථක වීම මුල්කොට ගනිමින්, මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත.				